The Water Diviner (2014) Sinhala Subtitles


The Water Diviner (2014) Sinhala Subtitles
Add to Favorites
The Water Diviner (2014) Sinhala Subtitles (89 min 33 sec)
03-24-2015 at 09:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 36 - Views: 10681



Tags:


උපසිරැසි ගැන්වීම: The New Folder





ටික කාලේක නිහැඩියාවකින් පස්සේ නැවතත් අපි චිත්‍රපටියක් අරගෙන ආවා. එකත් සුපිරිම චිත්‍රපටියකට. හොලිවුඩ් ලෝකයෙ වත්මන් විශිෂ්ට නළුවකු වන Russell Crowe ගේ සුපිරි සිනමටපටයක් තමයි මේ දෙන්න යන්නේ. ටිකක් ඉතිහාසයට ගෙනියන කතාවක්. යුද්ධයෙන් පසු තම නැතිවුන පුතුන් සොයා යන පියෙකුගෙ ජීවිත කතාවක් තමයි මෙමගින් ඇදීයන්නේ. A Beautiful Mind (2001) වැනි සුපිරි චිත්‍රපට වලට දායක වූ Russell Crowe විසින්ම තමයි මෙම සුපිරි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතිං අපි බලමු මේකත් A Beautiful Mind වගේ සුපිරි කතාවක්ද කියලා.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 830MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 830MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment