Backcountry (2014) Sinhala Subtitles


Backcountry (2014) Sinhala Subtitles
Add to Favorites
Backcountry (2014) Sinhala Subtitles (85 min 18 sec)
03-25-2015 at 11:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 42 - Views: 15919



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor





තවත් අලුත් චිත්‍රපටියක් අරන් ආවා. චිත්‍රපටියේ චරිත ගොඩාරියක් නැහැ... හැබැයි හොද කුතුහලයකින් යුතුව බලන් ඉන්න පුලුවන් කතාවක්. මේක සත්‍ය සිදුවිමක් ඇසුරින් නිපදවනු ලැබු චිත්‍රපටියක්. කතාව ගැන කියනවා නම් ආදරවන්තයින් යුවලක් යනවා කැලයේ සවාරියක් යන්න. මොවුන් හැබැයි මේ ගමන යොදා ගන්න කාලේ වෙද්දි ගොඩක් අය මේ තැනින් සංචාරය කරන එක නවත්තලා තියෙන්නේ මොකද සිසන් එක ඉවර වේගෙන යන නිසා. නමුත් මොවුන් දෙදෙනා තිරණය කරනවා තමන් ආව ගමන කොහොම හරි කරගන්න ඕන කියලා. කැලැව ඇතුලට සංචාරයට යනවා. හැබැයි පන පිටින් කැලැව ඇතුලට යන මේ දෙන්නාට පන පිටින් එලියට එන්න පුලුවන් වේවිද? ඉතිරිය චිත්‍රපටිය නරඔලා දැනගන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment