Wake Up Sid [2009] Sinhala Subtitles


Wake Up Sid [2009] Sinhala Subtitles
Add to Favorites
Wake Up Sid [2009] Sinhala Subtitles (138 min 00 sec)
06-22-2012 at 08:17 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 129 - Views: 9609



Tags:



ඔන්න එහෙනම් අදත් සිංහල උපසිරැසිත් එක්ක පට්ට බයිස්කෝප් එකක් අරගෙන ආවා. මෙච්චර දවස් දැම්මේ ඉංග්‍රීසි ඒවටනේ. ඉතිං මේ පාර දැම්මා හින්දි එකකට. මේක එසේ මෙසේ එකක් නෙමී පට්ට ආදර කතාවක්. ඕනා කෙනෙක්ට කම්මැලි නැතුව යටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවරවෙනකම් එක දිගට බලන්න පුලුවන්.

මෙන්න මේකයි කාතාව. ඉන්නවා කොල්ලෙක් සිඩ් කියලා. මිනිහගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්. මිනිහට ඕනා කරන හැමදේම අරන් දෙනවා. එහෙම උනාම ඉතිං ඒවයේ අගේ නෑනේ. හිහි ඉතිං මෙයා එයාගේ අන්තිම විභාගේ ඉවර වෙලා ඒකේ සතුතට වෙන කෙනෙක් දාපු පාටි එකකට යනවා. මෙයාට එහෙදි හම්බවෙනවා අයිෂා කියලා කෙල්ලෙක්. එයා එද තමයි ඒ නගරෙට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔතන ඉදන් තමයි ලස්සනට ආදර කතාව යන්නේ. හැමෝම බගෙන බලන්න. අවන්කෙන්ම කියන්න පුලුවන් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් බයිස්කෝප් එකක් කියලා..

ඔන්න එහෙනම් අපි ගියා. ආයේ තව ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් එක්ක හමුවෙමු.
හැමෝටම බුදු සරණයි !!!

තව දෙයක් අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලා වෙනුවෙන් පැය ගානක් මහන්සි වෙලා දාන සබ් එකට ඔයාලා විනාඩියක් මහන්සි වෙලා දාන කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා. අහිංසක හිත්නේ. අපි ගියා......




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment