Kill Me Three Times (2014) Sinhala Subtitles


Kill Me Three Times (2014) Sinhala Subtitles
Add to Favorites
Kill Me Three Times (2014) Sinhala Subtitles (110 min 36 sec)
03-30-2015 at 07:35 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 65 - Views: 9091



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor





චාර්ලි වොල්ෆ් කියන්නෙ කුලි ඝාතකයෙක් මේ කෙනා අනික් අයව මර මර ගියාට මේ කෙනාව මරන්න හිතන එකත් ලේසි නැහැ. මැරුවාත් මැරෙන්නෙත් නැති කෙනෙක් කොහොම හරි චාර්ලිට මේ පාරත් එනවා කෙනෙක්ව මරන්න...මේදා පාර වැඩේට ඇලිස් කියන කෙල්ලව මරන්න තමයි කෙනෙක් සල්ලි දෙන්නේ.. ඉතින් මේ ගමනේ වෙන කලබගැනි තමයි චිත්‍රපටියේ තියෙන්නේ... චිත්‍රපටිය කොමඩි පැත්තටත් ටිකක් බර ත්‍රිලර් ගණයේ චිත්‍රපටියක් නැරඔුවාට පාඩුවක් නම් වෙන්නේ නැති වේවි.ජැක් කියන පුද්ගලයා ඇයි මේ ඇලිස් කියන කෙල්ලව මරන්න හදන්නේ? එතකොට චාර්ලිට මේ වැඩේ කරගන්න පුලුවන් වේවිද? චිත්‍රපටිය අරන්ම බලමුකෝ


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment