Darling (2015) Sinhala Subtitles


Darling (2015) Sinhala Subtitles
Add to Favorites
Darling (2015) Sinhala Subtitles (125 min 24 sec)
04-07-2015 at 07:26 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 46 - Views: 13591



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමේෂ් කුමාර




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!




Starring :G.V. Prakash kumar, Nikki Galrani, Karunas, Bala etc.,
Music : G.V. Prakash kumar
Direct : Sam Anton
Studio : Studio Green & Geetha Arts
Producer : K. E. Gnanavel Raja & Allu Aravind

ෆිල්ම් එක පටන් ගන්නකොටම ඔයාලට මේ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත තුනක්ම හම්බෙනව.. ඒ “කාර්ති” “නිෂා” “කුමරන්” මෙයාල කෝෆි ශොප් එකේ ඉදල කතා වෙන්නේ.. සිය දිවි නසා ගන්න.. ඒ ඇයි නම් කාර්තික් කොලේජ් එකේ ගෑන් ළමයෙකුට ආදරේ කරනව.. ඒත් ඒ ගෑන් ළමය නරක කෙනෙක්. ඒක කාර්තික් දැන ගන්නව.. ඒ දැන ගත්තු වෙලේ ඉදල කාර්තික්ට ඕනි කරන්නේ සිය දිවි නසාගන්න.. ඉතින් කාර්තික් සිය දිවි නසාගන්න හදනකොට එයාගෙ හොදම යාළුව කුමරන් කියනව.. එයත් කාර්තික් එක්කම සිය දිවි නසා ගන්නව කියල.. ඇත්තටම මෙතන කුමරන් සිය දිවි නසා ගන්නෙ නෑ.. එයාට ඕනි කරන්නේ කාර්තික්ව මේකෙන් බේර ගන්න.. නිෂා කියන්නෙත් සිය දිවි නසා ගන්න ලෑස්ති වෙලා හිටපු කෙනෙක්.. (එයා මැරෙන්න තීරනේ කළේ ඇයි කියල ඔයාට බලාගෙන යනකොට තේරෙයි..) ඉතින් කුමරන් කියනව මැරෙන්න තියෙන එකේ අපි හොද තැනකට ගිහින් මැරෙමු කියල.. ඒකට මේ දෙන්නම එකග වෙලා ගෙදරකට යනව.. ( ඒ ගෙදර අත්භූත සීන් ගොඩක්ම සිද්ද වෙනව.. ) තව මට කියන්න අමතක වුනා.. ෆිල්ම් එක පටන් ගන්නකොටම ජෝඩුවක් මෙයාල මේ යන ගෙදර මැරෙනාව.. ඒ කොහොමද කියල ඔයාලට බලගන්න පුලුවන් වේවි.. කුමරන්ට කාර්තික්ව බේර ගන්න පුලුවන් වෙයිද? ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද? මේ ගෙදර ඇත්තටම වුනේ මොකද්ද? මේ ගෙදර සැරිසරන හොල්මන කවුද? ඒ යක්ෂයාගෙන් මෙයාලා බේරෙන්නෙ කොහොමද? ඒ ටික දැන ගන්න ඕනි මනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න වෙයි..


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමේෂ් කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment