Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Tamil Movies
Kaaki Sattai (2015) Sinhala Subtitles
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. Please register to obtain premium privileges (no waiting queues). Registration is for free.
Kaaki Sattai (2015) Sinhala Subtitles
Kaaki Sattai (2015) Sinhala Subtitles
Kaaki Sattai (2015) Sinhala Subtitles
(125 min 46 sec)
04-11-2015 at
01:05 PM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Tamil Movies
Favorites: 137 - Views: 28489
Tags:
action
comedy
roshan
උපසිරැසි ගැන්වීම:
රොෂාන් මදුසංක
Most Popular Subtitles of this Contributor
Race Gurram (2014)
Heart Attack (2014)
Madras (2014)
ඔන්න වැඩි දවසක් යන්නත් කලින්ම ඔයාලට තවත් දමිල චිත්රපටියක් අරගෙන ආවා. 2015 වර්ශයේ තමයි මේ චිත්රපටිය තිරගත වෙන්නේ. ගොඩ දෙනෙක් මේ චිත්රපටිය ඉල්ලලා තිබුන නිසයි අපි මේක දෙන්න කියලා තීරණය කලේ. ඔන්න ඒ අයට අද මේක බලන්න පුළුවන්.
චිත්රපටිය ගැන කිවුවොත් මේකෙ නම තමයි Kaaki Sattai(පොලිස් ඇදුම) නමේම තියෙනවානේ මේක පොලීසිය ගැන තියෙන චිත්රපටියක් කියලා. මේ චිත්රපටිය වෙනුවෙන් IMDB Rating 6.1 ලැබිලා තියෙනවා. අධ්යක්ෂනය කරන්නේ R. S. Durai Senthilkumar විසින්. නිෂ්පාදනයට අපි දන්න කියන Dhanush එහෙමත් සහභාගී වෙනවා. ප්රධාන චරිතයට පන පොවන්නේ අලුත් නලුවෙක් ඒ තමයි Pattukkottai Prabakar, Sarathi යන දෙදෙනායි. නිලියනම් ටිකක් පරන කෙනෙක් උනත් නලුවා නම් රංගන ෂේත්රයට ලගදී ආපු කෙනෙක්. 2015 පෙබරවාරි 27 වන දින මෙය ප්රථම තිරගත වීම ආරම්භ කරනවා. විනාඩි 157ක කාලයක් පුරාවට දිව යන මෙම චිත්රපටිය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් මිලියන 500ක් හොයලා තියෙනවා. ඒ තිරගත වෙලා දින 25ක් ඇතුලත. දැක්කනේ මේක සුපිරි ෆිල්ම් එකක්.
ඔන්න එහෙනම් වැඩිය කියවන්නේ නැතිව කතාව ගැන ටිකක් කියන්නම්. කතාව ගෙතෙන්නේ අවංක, පොලිස් රැකියාවට ගොඩක් ආදරය කරන තරුන පොලිස් නිළදාරියෙක් වටේට. පටන් ගද්දිම මෙයා ගැන පෙන්වලා තමයි පටන් ගන්නේ. හැබැයි පෙන්වන තරම් දෙයක් නෑ. හරියට ගොරවන තරම් වහින්නේ නෑ වගේ. කොහොම හරි මේ පොලිස් නිලධාරියාට ලොකු කේස් එකක් කරන්න හම්බවෙන්නෙම නෑ. ලොකු කේස් එකක් ආවොත් එයාගෙ සර් ඒක අරන් කරනවා. අනික වැරදි කාරයන් හොර රහසේම අතඅරිනවා. පගා ගන්නවා. මේ දේවල් නිසා එයා සර් පිළිබඳ එච්චර හොද හිතකින් නෙමෙයි ඉන්නේ. දවසක් මෙයාට ලොකු කේස් එකක් අහුවෙනවා. ඒක නිසා මෙයාගෙ මුළු ජීවිතයම අනිත් පැත්ත හැරෙනවා. ඒ තමයි මෙයාගෙ පොලීසිය ගාව කඩේක වැඩ කරන ලමයෙක් අනතුරුක් වෙලා රෝහල් ගත කරාම එයාව හොර රහසේම කෝමා කරලා. එයාගෙ අවයව විකුනලා කියලා දැනගන්න එක. එතනින් පස්සේ තමයි හැම කරදරයක්ම එන්න පටන් ගන්නේ. ඒවගේම මෙයාගෙ ආදරය සම්බන්දයකුත් තියෙනවා. ඒකත් හෙමීට යනවා .එතනත් පොඩි ප්රශ්නයක් තියෙනවා. කෙල්ලගෙ අම්මා පොලිස් කාරයෙක්ට දුවව දෙන්න කොහෙත්ම කැමති නැති එක. මේ ටික ඇති ඉතුරු ටික අරගෙන බලන්න. මොනවද මෙයා මේ දේවල් නවත්වන්න කරන්නේ? නැන්දම්මා පොලිස් කාරයෙක්ට දුවව දෙන්න කැමති වෙයිද? නැද්ද? සේරම දේවල්.
එහෙනම් මම අදට යනවා. තවත් එකක් ඉක්මනටම දෙන්නම් ඔයාලට. ඒ පොරොන්දුවත් එක්ක මම සමුගන්නවා හැමෝටම සුබ දවසක්.අදහසකුත් දාගෙනම යන්න.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment