Desi Boyz[2011] Sinhala Subtitles


Desi Boyz[2011] Sinhala Subtitles
Add to Favorites
Desi Boyz[2011] Sinhala Subtitles (122 min 00 sec)
06-23-2012 at 08:54 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

Hindi Movies
Favorites: 133 - Views: 17782



Tags:



ඔන්න මමත් මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීම හදුන්වාදෙන්නයි හදන්නේ. මේක පට්ට හින්දි ෆිල්ම් එකක්. මොකද, කවුරුත් දන්නවනේ අක්ශේ කුමාර් රගපාන ෆිල්ම්ස් කොමඩි කියල.චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට ටිකක් කල් ගියා. අක්ශේ කුමාර් (ජෙරී), ජෝන් ඒබ්‍රහම් (නික්), දීපිකා පදුකෝන් (රාධිකා), සහ සංජය දත් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය IMDB රේටින් වල 5.5ක අගයක් අරං තියෙනවා.

කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. ජෙරී සහ නික් ජිවත්වන රට ආර්ථික අවපාතයකට ලක්ව ඇති නිසා ගොඩක් අයට රස්සා නැති වෙනවා. මේ දෙන්නත් ඒ ගොඩේ ඉන්නවා. මේ අතරේ ජෙරිගේ මියගිය සහෝදරියගේ පුතාගේ භාරකාරත්වය ලබාගන්න ජෙරිට ඕනේ වෙනවා. නමුත් රස්සාවල් නැතුව කොහොමද ළමයෙක් නඩත්තු කරන්නේ? රාධිකා නම් පොළොවේ පය ගහල යන කෙනෙක් නෙමේ. එයා හොයන්නේ අංග සම්පුර්ණ ජිවිතයක්.

යන එන මං නැතුව ඉන්න මේ දෙන්නගේ ජිවිත වලට කොහොමද සංජය දත්ගේ ඩේසි බෝයි කොම්පැනිය බලපාන්නේ? මෙයාල කොහොමද අභියෝග ජයගන්නේ? ජෙරිට ළමයාගේ අයිතිය ලැබෙයිද? ඒවගේම නික් සහ රාධිකා සෙට් වෙයිද? මේ ප්‍රශ්ණ වලට උත්තර දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු ඇති, පළමු උපසිරැසි ගන්වීමනේ. ඒවට සමාව භාජනය කරන ගමන් කොමෙන්ට්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් තවත් උපසිරැසි ගැන්වීමක් තුලින් හමුවෙමු. ජය වේවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසිරු මධුක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment