Luv... Phir Kabhi (2014) Sinhala Subtitles


Luv... Phir Kabhi (2014) Sinhala Subtitles
Add to Favorites
Luv... Phir Kabhi (2014) Sinhala Subtitles (122 min 20 sec)
04-22-2015 at 12:26 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 62 - Views: 14185



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor




අලුතින් ආව හින්දි ෆිල්ම් එකක් අරන් ආවා මේකේ පිටපතක් නිකුත් වෙලා නම් තාම දින කිහිපයයි... චිත්‍රපටියේ නළු නිලියන් නම් ගොඩක් අය නවකයි. Saurabbh Roy හා Arjita Roy ප්‍රධාන චරිත ලෙස රංඟනයෙන් දායක වෙනවා..Romantic Comedy චිත්‍රපටියක් ලෙස වර්ගිකරණය වෙලා තියන මේ චිත්‍රපටියට ඉන්දියාවේ සිනමා ශාලා වල තිරඟත විම ආරම්බ කලේ දෙසැම්බර් 28 දිනයි. කතාව ගැන කියනවා නම් සල්ලිකාර පවුල් වල අයගේ ජිවිතය හා ඒ අයගේ ආදර කතා ගැන කියවෙන චිත්‍රපටියක්.... කොහොමත් ආදරය දැනේන ගත්තාම දේපල සල්ලි වලින් ඇති වැඩකුත් නැහැ නේ... ඉතින් ඒ වගේ දෙන්නෙක් ගේ කතාවක් තමයි තියෙන්නේ...එ වගේම මේ චිත්‍රපටිය Priceless (2006) ප්‍රංශ චිත්‍රපටියේ නැවත නිර්මාණයක්


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment