Skin Trade (2014) Sinhala Subtitles


Skin Trade (2014) Sinhala Subtitles
Add to Favorites
Skin Trade (2014) Sinhala Subtitles (125 min 23 sec)
04-24-2015 at 01:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 37 - Views: 22519



Tags:


උපසිරැසි ගැන්වීම: J.A.R එරංග




  1. Most Popular Subtitles of this Contributor



ඔන්න මම මේ පාර අරන් ආවේ tony jaa ඉන්න මූවියක් Ong-Bak චිත්‍රපට මාලාවෙන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය නළුවෙක්. මිට අමතරව හොලිවුඩ් සුපිරි නළුවන් වෙන Ron Perlman, Dolph Lundgren වගේ සුපිරි නළුවන් මෙ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.පැය 1යි විනාඩි 36ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටයේ මදි නොකියන්න ගොඩක් සටන් ජවනිකා ඇතුලත් වෙනවා කම්මැලි නැතුව බලන්න පුලුවන්. මේක හිතුවේ නැති විදියට ඉක්මනටම පිටවුනා පුලුවන් ඉක්මනට තමයි සබ් එක කරලා අරන් වේ. මේ කාතාව ගැන කියනවා නම් මේ කතාවේ වික්ටර් කියන පුද්ගලයා අග්නිදිග හා දකුණු ආසියාව මුල් කරගෙන විශාල මිනිස් ජාවාරමක් කරන් යනවා. මෙයා එක එක තැන් වලින් ලබා ගන්න අහින්ංසක කෙල්ලන්ව ගණුදෙනු කරුවන්ට අලෙවි කරනවා. එත් මේක ගැන ඇමරිකානු හා තායි පොලිස් නිලධාරින් ඇහැගහන් ඉන්නෙ තායි පොලිසි නිලධාරි ටොනි හා ඇමරිකානු නිලධාරි කැස්ඩි දෙන්නා තමයි මෙවාට විරුද්ධව සටන් කරන්නෙ. මෙයාල මොනවද කරන්නෙ කියලා ඔයාලම බලන්නකො. මම කිව්වොත් වැඩක් නැති වෙනවා. ඔයාලම බලන්න මටත් බලන්න තියනවා. එහෙනම් මෙක බලලා අදහසක් දිලා යන්න. දිගටම zoom එකත් එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
575MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment