Dirty Politics (2015) Sinhala Subtitles


Dirty Politics (2015) Sinhala Subtitles
Add to Favorites
Dirty Politics (2015) Sinhala Subtitles (125 min 40 sec)
04-25-2015 at 08:24 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 45 - Views: 15694



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor




K.C. Bokadia විසින් අධ්‍යක්ෂනය කරන ලද Mallika Sherawat, Jackie Shroff, Anupam Kher, Om Puri, Atul Kulkarni, Ashutosh Rana, Rajpal Yadav, Sushant Singh, Govind Namdev, Charu Sharma, Naseeruddin Shah. වැනි නළු නිලියන් රැසක් රංඟන දායකත්වය දක්වන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. මේ චිත්‍රපටියට විශාල වාරණ ගණනාවක් එල්ල උනා.ඒ මුලින්ම චිත්‍රපටියේ ප්‍රචාරක දැන්විම සදහා ඉන්දියානු කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසා ගනිමින් ආරක්ෂක රථයක නැග සිටින පින්තුර හේතුවෙනි.තවත චිත්‍රපටියේ අන්තර්ගතය ගැනද නොයෙක් මත පලවුනා.. අවසානයේ වැඩිහිටියන්ට පමණක් නාමය යටතේ චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ 2015 මාර්තු 6 වැනිදාය.. ඉන්දියානු දේශපාලනයේ අදුරුපැතිකඩ උපයෝගි කරගනිමින් මේ චිත්‍රපටිය නිපදවා ඇති අතර. දේශපාලනික චිත්‍රපටිවලට ප්‍රියකරන ඔබට මේ චිත්‍රපටිය වඩාත් හොදින් ගැලපේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.5GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.5GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment