9 [2009] Sinhala Subtitles


9 [2009] Sinhala Subtitles
Add to Favorites
9 [2009] Sinhala Subtitles (79 min 00 sec)
06-28-2012 at 06:14 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 190 - Views: 16083



Tags:



ඔන්න මගේ තුන්වැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා.. ඔයාලා කවුරුත් කැමතියිනෙ ඇනිමේශන් වලට.. මෙන්න එහෙනම් තවත් ඇනිමේශන් එකක්.. මේක මම බලපු ඇනිමේශන් වලින් ටිකක් වෙනස් එකක්.. ඉතින් ඒ හින්දම මට හිතුනා මේකට උපසි‍රැසි කරන්න ඕන කියලා... ඉතින් මේ චිත්‍රපටිය 2009 අවුරුද්දෙ තිරගතවූ චිත්‍රපටියක්.. IMDb හි 7.0 අගයක් ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේකෙ ප්‍රධාන චරිතය වන නමවැනියට හඩකවන්නෙ අපි කවුරුත් දන්න Lord Of The Rings චිත්‍රපට මාලාවේ ප්‍රෝඩෝගෙ චරිතයට පණපෙවූ Elijah Wood විසින්.. ඉතින් චිත්‍රපටියේ කථාව ගැන කියනවා නම් මනුස්සයන් හා යන්ත්‍ර අතර පවතින යුද්ධයෙන් පසුව මිනිස් ජාතිය මේ ලෝකෙන් සදහටම තුරන් වෙලා යනවා, ඒත් ජීවය ලෝකයේ පවත්වාගෙන යන්නට එක් විද්‍යඥයෙකු විසින් නිර්මාණය කරනවා නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ඔන්න මීට වඩා නම් කියන්නෙ නෑ මම.... ඉතින් මෙයාලට ජීවය රදාපවත්වගන්න පුලුවන් වෙයිද, මොවුන්ට එල්ලවන තර්ජන වලින් බේරෙන්නට හැකිවෙයිද, ඒ හැමදේම ඔයාලම බලන්නකො එහෙනම්.. ඒ වගේම කියන්න ඕන මගේ නිර්මාණ තුනටම ටොරන්ට් ලින්ක් හොයලා ඔයාලා වෙනුවෙන් දැම්මෙ අපේ Hedz සහෝ, ඉතින් ඒකට අපේ ඇඩ්මින් සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙන ගමන් මම යන්න යනවා.. තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!!

මේ සමග අපි දෙනු ලබන 300MB YIFY පිටපත ඉතා හොද මට්ටමක ඇති බව දන්වා සිටිමු.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB BRRIP එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

1.3GB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB BRRIP එක මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment