G.I Joe: The Rise of Cobra [2009] Sinhala Subtitles


G.I Joe: The Rise of Cobra [2009] Sinhala Subtitles
Add to Favorites
G.I Joe: The Rise of Cobra [2009] Sinhala Subtitles (118 min 00 sec)
06-30-2012 at 03:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 158 - Views: 32454



Tags:



ඔන්න මේ මගේ 6වැනි උපසිරැසි ගැන්විම.මේකේ දෙවැනි චිත්‍රපටිය ලගදිම එන්න තියනවනේ.ඉතින් දෙවැනි එක බලන්න කලින් අනිවාර්යෙන් පලවෙනි එක බලලා ඉන්න ඕනනනේ.එකට සිංහල සබ් එක්කම බලන්න තිබ්බා නම් තවත් හොදයිනේ නේද...මේ චිත්‍රපටිය නිකුත් උනේ 2009 වර්ශයේ.මේ ෆිල්ම් එක නම් සුපිරිම වර්ගයේ එකක්.නැරඹූවේ නැත්නම් අදම බලන්න.මේක ආව කලේම උපසිරැසි දෙන්න සූම් සයිට් එක ඒ කාලේ තිබුනේ නෑ නේ.නැත්නම් මේක මගහරින්නේ නැතුවම සිංහල උපසිරැසි දෙන්න තිබ්බා.හරි කමක් නෑ දැන් හරි ඔන්න සිංහල උපසිරැසි එක්ක ඔයාලට මේක බලන්න පුලුවන්.

චිත්‍රපටියේ කතාව මේකයි ජි අයි ජෝ කාටුන් එක කට්ටිය බලලා තියනවද එහෙනම් දන්නවා ඇතිනේ ජී අයි ජෝ කියන්නේ මොනවගේ කට්ටියක්ද කියලා.මෙයාලා හමුදාවෙම වෙනම කට්ටියක්.මෙයාලා ගාව සුපිරි අවි ආයුධ වගේම අනෙක් හමුදාවේ සෙබලුන්ට වඩා හැම අතින්ම ශක්තිමත් බලවත්.මෙයාලට මේ කතාවේ හැටියට ඇමරිකාවේ හදපු න්‍යෂ්ටික අවියක් හොරුන් වගයක් පැහැර ගන්නවා.එක ආපහු හොරුන්ගෙන් බේරගන්න වගේම එකෙන් කාටවත් කරදරයක් නොවි අරන් එන්න තමයි තියෙන්නේ.ඒක කරන්න මේ ජි අයි ජෝ සෙබලුන්ට හැකිවෙයිද කියලා කතාව අරගෙනම බලන්න.මේ වගේ කතා ගැන වැඩිය විස්තර කරන්න හොද නෑ නේ ඒ නිසා අරන් බලන්න.

මේ ෆිල්ම් එකේ උපසිරැසි දාන්න මම ශේනාලි වත් එකතු කරගත්තා.එක නිසා අපි දෙන්නා එකතු වෙලා දවස් 1 1/2 කින් වගේ වැඩේ ඉවර කලා.එයා උදව් කලේ නැත්නම් මේක දෙන්න තව දවස් දෙක තුනක් වත් යන්න තිබ්බා.එහෙනම් කට්ටියම ෆිල්ම් එක අරගන්නවා වගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා.ගිහින් එන්නම් එහෙනම්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
1.3GB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
1.3GB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් සහ Angel_Senuri විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment