LAW ABIDING CITIZEN [Sinhala Subtitles]


LAW ABIDING CITIZEN [Sinhala Subtitles]
Add to Favorites
LAW ABIDING CITIZEN [Sinhala Subtitles] (109 min 00 sec)
08-05-2011 at 08:16 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 150 - Views: 17309



Tags:



ටිකක් පරණ චිත්‍රපටයක් උනත් නියමම ෆිල්ම් එකක් ගැන තමයි කියන්න යන්නේ.මේකේ කතාව ගැන පොඩි සදහනක් කලොත්.. ක්ලයිඩ් ෂෙල්ටන්ගේ නිවසට රාත්‍රියේදි එක්තරා මැර පිරිසක් කඩා වදිනවා.ඔවුන් ිසින් මොහුගේ බිරිදත් දරුවත් මරා දමනවා ක්ලයිඩ් නිතියේ පිහිට පැතුවත් අවසනාවකට වගේ මොහුට සධාරණය ඉෂ්ටවෙන්නේ නෑ.ඉන් පසු මොහු මුලු සමාජයත් එක්කම වෛරබැදගැනිමට පටන් ගන්නවා.වසර දහයක් මොහු සැලසුම් කරලා මොහුට සධාරණයක් ඉටු නොකරපු හැමකෙනාවම ඉතා සැලසුම්ගත ආකාරය මරා දමනවා.එයත් අමුතුම අකාරයට.ඒක දැන ගන්න නම් මෙම චිත්‍රපටය ඔබට නැරඔිමටම සිදුවෙනවා.‍කිසිම කම්මැලිමකින් තොරව
මේම චිත්‍රපටය ඔබට නැරඹිමට පුලුවන්.imdb හි 7ක අගයක් මෙම චිත්‍රපටය ලැබි තිබෙනවා.මෙම උපසිරැසි ගොනුවේ උපසිරැසි ෆයිල් 2ක් තියනවා.මේක ටිකක් පරණ නිසා දැනටමත් ඩවුන්ලොඩ් කරගෙන ඉන්න අයගේ පහසුවට තමයි එහෙම කලේ.එක නිසා ගැලපෙන සබ් ෆයිල් එක දාගෙන බලන්න..චිත්‍රපටය ගැන හිතෙන අදහසක් සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Torrent file එක මෙතනින් ගන්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.
Submit Comment