Lockout [2012] Sinhala Subtitles


Lockout [2012] Sinhala Subtitles
Add to Favorites
Lockout [2012] Sinhala Subtitles (95 min 00 sec)
07-01-2012 at 11:38 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 127 - Views: 11087



Tags:



මේ අරගෙන ආවෙ තරමක් වෙනස් කතාවක් තියෙන ක්‍රියාදාම බොහෝ අඩංගුවන චිත්‍රපටියක්. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දියණිය ඉතා අපූරු චාරිකාවක නිරත වෙනවා.ඇය අධ්‍යයනය කිරීමට යන්නේ අභ්‍යාවකාශයේ පිහිටි සිරමැදිරියක්.මේ වනවිටත් මෙහි සිරකරුවෙක්ව නිදහස් වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක් තමයි ඇමෙරිකානු හිටපු නියෝජිතවරයකුවන ස්නෝ.කෙසේ හෝ මෙහිදී ජනාධිපතිවරයාගේ දියණීයට මුහුණපෑමට සිදුවන කරදරවලින් ඇයව බේරාගැනීමට මොහු ඉදිරිපත්වනවා.නමුත , ඔවුන් දෙදෙනාට නැවතත් කිසිදු ආපදාවකින් තොරව ඇමෙරිකාවට පැමිණීමට හැකිවෙයිද? මේ ගැන දැනගන්න ඉතිං කතාව අරගෙනම බලන්න වෙනවා.විනාඩි 95ක් පුරාවට ත්‍රාසය කුතුහලය පිරුණු මේ කතාව අනිවාර්යෙන්ම නරඔන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම කතාව අරගෙන යනවා වගේ දිරිමත් කරන්න අදහස් යොජනා චෝදනා ඕනම දෙයක් බාර ගැනිමටත් අප ලැස්තියි.ඒක නිසා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Direct links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana සහ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment