The Notebook [2004] Sinhala Subtitles


The Notebook [2004] Sinhala Subtitles
Add to Favorites
The Notebook [2004] Sinhala Subtitles (123 min 00 sec)
07-10-2012 at 08:28 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 157 - Views: 12751



Tags:



ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍හොඳ‍ම ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍ආ‍වා ‍මේ ‍පා‍ර. ‍ට‍යි‍ටැ‍නික්‍ , A walk to rememberව‍ල‍ට ‍පස්‍‍සෙ ‍ම‍ගෙ ‍හි‍ත‍ට ‍හ‍රි ‍ගි‍හි‍මු ‍ලස්‍‍ස‍න‍ම ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍ත‍ම‍යි ‍මේ ‍ක‍තා‍ව . ‍හින්‍‍දි ‍චිත්‍රපටිවල තියන ආදර කතා වලට වඩා කවදත් ඉංග්‍රීසි ආදර කතා වෙනස්. මේ චිත්‍රපටිය IMDB 7.9/10ක අගයක් ලබාගෙන තියනවා. චිත්‍රපටියේ අවසානය හරිම හැඟීම්බරයි වගේම පුදුමාකාරයි. ආදරය, තරුණ ජීවිත වල සතුට වගේම තරුණ ආදරයට දෙමව්පියන්ගෙන් ඇති වන බලපෑමත් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙනවා. මගේ දෙවන උපසිරසිගැන්වීම විදිහට මේ චිත්‍රපටිය තෝරාගත්තේ ඒ නිසයි. චිත්‍රපටියේ උපසිරසිගැන්වීම අවසන් කරේ අපි කවුරුත් දන්නා ධනුෂ්ක ලක්මාල් සහෝදරයා විසින්.ඔහු නොහිටින්න මේ ලස්සන කතාව උපසිරසි ගන්වල ඉවර කරන්න වෙන්නේ නෑ. එහෙනම් ඉතින් තවත් ලස්සන කතාවක් සමඟ ආයෙත් හමු වෙමු


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
450MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
450MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

450MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික(මරුහිරා) සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment