Cleanskin [2012] Sinhala Subtitles


Cleanskin [2012] Sinhala Subtitles
Add to Favorites
Cleanskin [2012] Sinhala Subtitles (108 min 00 sec)
07-14-2012 at 07:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 118 - Views: 7561



Tags:



මෙන්න මගේම පලවෙනි උපසිරැසි ගැන්විම Miami vice එකට පොඩි දායකත්වයක් දැක්වුවට පස්සේ මට මගේම කියලා සබ් එකක් දාන්න උවමනාව තිබ්බා.මේ ෆිල්ම් එක ආවේ ගිය සතියේ බ්‍රහස්පතින්දා වගේ.දෙන්න නම් ටිකක් කල් ගියා.අපිත් ඉතින් වැඩ අස්සේ නේ මේවා කරන්න ඕන.කොහොම හරි වැඩේ කරලා ඉවර උනා.

චිත්‍රපටිය ගැන කියනවා නම් ත්‍රස්තවාදින්ගේ ක්‍රියාගැන තමයි මේකේ කියන්නේ.ඊස්ලාමිය ත්‍රාස්ත්‍රවාදය ලෝකයේ හැමරටක්ම ගිලගෙන අවසන්.බොහෝ රටවල ත්‍රස්වාදි ක්‍රියා සිදු කරන්නේ ඔවුන් බව හැමෝම දන්නා කරුණක්නේ.මේ චිත්‍රපටියෙන් ඒ ගැන කියවෙනවා.අන්තවාදි පුද්ගලයන් විසින් සමාන්‍ය පුද්ගලයන් ත්‍රස්ත්‍රවාදි වැඩ වලට යොමුකරගන්නේ ඔවුන්ව එවට පොලබවන්නේ කොහොමද කියලා මනාව මේ චිත්‍රපටියෙන් පෙන්වලා දෙනවා.මේ චිත්‍රපටියේ මම ආසම කරන නලුවෙක් වෙන Sean Bean රංගනයෙන් දායකත්වය වෙනවා.ඔහු ගැන දන්නවා ඇතිනේ. IMDB චිත්‍රපට වර්ගිකරණය යටතේ 6.5ක අගයක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්වි තිබෙනවා.චිත්‍රපටය අනවශ්‍ය ආකාරයේ ලිංගික ජවනිකා කිහිපයක් හෙතුවෙන් වැඩිහිටියන් පමණක් වැනි සිමාවකට චිත්‍රපටිය ගොනුවි තිබෙනවා.කේසේ නමුත් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස මේක හදුන්වලා දෙන්න පුලුවන් එහෙනම් අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම ආපු හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Torrent file එක මෙතනින් ගන්න.
625MB Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct links මෙතනින් ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක(Copper) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment