The Pact[2012] Sinhala Subtitles


The Pact[2012] Sinhala Subtitles
Add to Favorites
The Pact[2012] Sinhala Subtitles (89 min 00 sec)
07-15-2012 at 08:18 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 109 - Views: 6490



Tags:



ඔන්න යාලුවනේ මම මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණයත් අරන් ආවා.මම මගේ පලවෙනි උපසිරැසි නිර්ඹාණය කලෙත් Horror චිත්‍රපටියකටනේ.ඔන න මේ පාරත් මම ඒ වගේම 2012 වසරේ නිකුත් උන අලුත්ම අලුත් චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ.මේම චිත්‍රපටිය Imdb හි 5.7ක අගයක් ගෙන තිබෙනවා.මේ වර්ගයේ චිත්‍රපටියකට එය ඇත්තටම හොද රේටින් ප්‍රමාණයක්.
චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කිව්වවොත්..
තමන්ගෙ අම්මාගෙ මරණෙන් පස්සෙ නිකොල් සහ ඇනී කියන සහෝදරියො දෙන්නා ඇයට අවසන් ගෞරවය දැක්වීමට තමන් පුංචි කාලෙ ඉඳන් ජීවත් වුනු ගෙදරට එනවා.නමුත් මෙහි රැයක් ගතකරද්දි මේ සොයුරියන් දෙන්නාට අමුතුම අත්දැකීම් කීපයකට මූණ දෙන්න වෙනවා.මේ අතරෙ ඇනීට අමුතු හීන වගයකුත් පේන්න පටන් ගන්නවා. මේ නිසයි ඇය තමන්ගෙ අම්මාගෙ අතීතෙ මොකක්ද සිද්ධවුණෙ කියන එක හොයාගෙන යන්න තීරණය කරන්නෙ. ඇයට කුමක් හමුවෙයිද? ඇත්තටම මේ හොල්මන් කරන්නෙ කවුද? මේ ගැන දැනගන්න මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
300MB Torrent file එක මෙතනින් ගන්න
600MB Direct links එක මෙතනින් ගන්න.
375MB Direct links එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

1.3GB Torrent file එක මෙතනින් ගන්න.
300MB Torrent file එක මෙතනින් ගන්න
600MB Direct links එක මෙතනින් ගන්න.
360MB Direct links එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment