Arjun The Warrior Prince [2012] Sinhala Subtitles


Arjun The Warrior Prince [2012] Sinhala Subtitles
Add to Favorites
Arjun The Warrior Prince [2012] Sinhala Subtitles (96 min 00 sec)
07-16-2012 at 08:09 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 121 - Views: 6490



Tags:



මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒකත් හොදයිනේ නේද..
එහෙනම් මෙන්න මේකයි කතන්දරේ. අර්ජුන් ඒ කියන්නේ කතා නායකයා. එයා ඈත අතිතේ මහාභාරතයේ ඒ කිවුවේ ඉන්දියාවේ හිටපු යුධ වීරයෙක්. ඒයා යුධ වීරයෙක් වෙන්නේ එයාට සිදුවෙන අසාධාරණකම් එක්ක. මෙයා පොඩි කලේ ඉදන් ඉතා හොදින් දක්ෂකම් පෑව තරුණයෙක්, නිකම්ම තරුණයෙක් නෙමී කුමාරයෙක්, නමුත් හස්තිනපුර් කියන රාජ්යේය් පාලකයා වෙලා හිටියේ මේ අර්ජුන්ගේ පියා. ඒත් මොහු තමාගේ සහෝදරයට රජකම භාර දීලා මොහු වන ගත වෙලා තමන්ගේ දරුවනුත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන්න තීරණය කරනවා. නමුත් ටික කාලෙකින් මොහු මරණයට පත්වෙනවා ඒක නිසා මෙයාගේ බිරිදටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආයේ එනවා මෙයාලගේ රාජධානියට. ඒ ඇවිල්ලා මෙයාලා හොදින් ඉන්නවා ලමයින් හොදින් ඉගෙන ගන්නවා. ඒත් දැනට ඒ රාජ්යජය පාලනය කරන රජුගේ පුතා මෙයාලට කැමති නැහැ. එයා හිතන්නේ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ රජ කම ගන්න කියලා. ඒ හින්දා ඒ පුතා මෙයාලව මරන්න සැලැස්මක් හදලා ඒක ක්රිඇයාත්මක කරනවා. නමුත් මොවුන් මැරෙන්නේ නැහැ. එහි පලිය ගැනීම සදහායි අර්ජුන් යුද්ධ කරන්න එන්නේ. ලස්සන කතාවක්. හොදයි හැමෝම බලන්න. වැඩිය කියන්න ගියොත් මේක බලන එකෙන් තේරුමක් නෑනේ නේද. ඒ නිසා බලලම තීරනේ කරන්න කතාව කොහොමද කියලා.

තව උපසිරැසියකින් සෙට් වෙමු හැමෝටම බුදු සරණයි !!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment