Sinbad [2012] Season 1 Episode 2 Sinhala Subtitles


Sinbad [2012] Season 1 Episode 2 Sinhala Subtitles
Add to Favorites
Sinbad [2012] Season 1 Episode 2 Sinhala Subtitles (60 min 00 sec)
07-18-2012 at 07:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

SINBAD[ TV]
Favorites: 78 - Views: 10474



Tags:



මුලින්ම කියන්න ඕනේ ගිය සතියේ අප ලබාදුන් මුල් කොටසට කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම සතියක් තුල මුල් කොටසේ උපසිරැසි බාගත කිරීම් ගණනින් අතිශය සතුටු විය හැකියි. ඒ වගේම කමෙන්ට් වල අදහස් දක්වල තිබුණු විදියට අපි තෝරාගෙන තියෙන කතා මාලාවට හුඟක් අය කැමති බව දක්වල තියෙනවා. ඒ නිසාම අපි මේ වැඩේ දිගටම කරගෙන යන්න හිතා ගත්තා. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායමේ සාමූහික අදහසක් ලෙස අපි " Sherlock Holmes" කතා මාලාවටත් උපසිරැසි යොදන්න තීරණය කරලා තියෙනවා. එයත් අප උපසිරැසි කණ්ඩායමේ සහුර්දයෙක් විසින් ඔබට ළඟදීම තිලින කරයි.

එහෙනම් අද කොටස ගැන කියනවනම්, සිම්බෑඩ් ඇතුළු කණ්ඩායම කෑම සහ නැවට අවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට ගොඩබිමකට පිටත්වීමට සුදානම් වෙනවා. නමුත් ඊට පෙර දින ඔවුන්ගේ නැවට අමුතුම ආකාරයේ මනුෂ්‍ය කොටසක් පැමිණ සිම්බෑඩ් ඇතුළු පිරිසව සිර භාරයට ගන්නවා. ඔවුන් එසේ මෙසේ මනුෂ්‍ය කොටසක් නෙමෙයි. මිනී මස් අනුභව කරන කොටසක්. මේ මනුෂ්‍ය කොට්ටාසය සිටින ගොඩබිමින් සිම්බෑඩ් ඇතුළු කණ්ඩායමට ගැලවී යන්න පුළුවන් වෙයිද ? මුල සිට අග දක්වා එකලෙස රසවින්දනය කළහැකි කොටසක් මේකත්. මේ කොටස තුලත් අමුතුම ආකාරයේ යෝධ පාක්ෂියෝ වගේ අමුතුම ආකාරයේ දර්ශන අඩංගු වෙනවා. එහෙනම් මුල් කොටසට වගේම මෙම කොටසටත් ඔබේ වටිනා අදහස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ කොටසත් සමඟ 25වෙනි බදාදා හමුවෙමු. [email protected]. වෙලාව 3.00pm 17/07/2012.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
357MB Torrent file එක මෙතනින් ගන්න.
350MB Direct link එක මෙතනින් ගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

357MB Torrent file එක මෙතනින් ගන්න.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment