The Happening [2008] Sinhala Subtitles


The Happening [2008] Sinhala Subtitles
Add to Favorites
The Happening [2008] Sinhala Subtitles (91 min 00 sec)
07-20-2012 at 09:51 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 111 - Views: 10174



Tags:



මගේ 11වන උපසි‍රැසිය විදිහට අරගෙන ආවේ අපේ Hedz ම්ට දැනුම දුන්න කුතුහලය පිරුණු අමුතුම ආකාරයේ චිත්‍රපටයක්.මේකේ රංගනයෙන් දායකත්වය දක්වන්නේ Mark Wahlberg විසින්.කථාවේ මුල් හරිය නම් මෙහෙමයි වෙන්නේ එක උද්‍යානයක මිතුරියන් දෙදෙනෙක් වාඩිවෙලා ඉන්නවා.උද්‍යානයේ සෙල්ලම් කරමින්,ඇවිදිමින් සිටි පිරිස් එක තැන ගල් ගැහෙනවා,ඒ අතර එක් මිතුරුයක් තමන්ගේ කොණ්ඩ ක‍ටුව ගෙන බෙල්ලට ඇනගන්නවා.මේ එක සිදුවීමක් විතරයි.තවත් තැනක, ගොඩනැගිල්ලක ඉහල කොටසේ වැඩෙහි නිරත වන සේවකයන් උඩ සිට බිමට වෑටෙනවා.හැබැයි පහල ඉන්න මිනිස්සුන්ට නම් පේන්නේ ඔවුන් හිතාමතාම බිමට පනිනවා බවයි,ටිකක් අමුතුයි නේද කතාව??? විද්‍යා ගුරුවරයෙක් ඇතුළු පිරිසක් මේ පුදුමාකාර ව්‍යසනයෙන් පණ බේරගන්න දරන උත්සහය තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ.මොකක්ද මේ ව්‍යසනය? ඔවුන්ට පන බේරගන්න පුළුවන් වෙයිද? තවත් නැවුම් චිත්‍රපටියක් සමග හමුවීමෙ බලාපොරොත්තුවෙන් මෙයින් නවතිමි.ඔබට සුභ දවසක් !

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB Torrent file එක මෙතනින් ගන්න.
600MB Torrent file එක මෙතනින් ගන්න.
530MB Direct Links එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

1.4GB Torrent file එක මෙතනින් ගන්න.
600MB Torrent file එක මෙතනින් ගන්න.
530MB Direct Links එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment