Urban Explorer [2011] Sinhala Subtitles


Urban Explorer [2011] Sinhala Subtitles
Add to Favorites
Urban Explorer [2011] Sinhala Subtitles (88 min 00 sec)
07-22-2012 at 12:12 PM
Uploaded by HEDZ

Rating: 4.94444 after 18 votes

English Movies
Favorites: 127 - Views: 8839



Tags:



මේ ලෝකෙ විවිධ විනෝදාංශ තියෙ න පුද්ගලයන් ඉන්නව. ඒ විනෝදාංශ අතුරෙන් එක එක තැන් වලට ගිහන් සැගවුනු දේවල් සොයන්න සමහර පුද්ගලයන්ට තියෙන්නෙ පුදුම ආසාවක්. ඉතිං ඒවගේ ආසාවල් තියෙන පුද්ගලයන් 4 දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවන හැට තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නෙ. 4 දෙනෙක් කිව්වට 5 දෙනෙක් ඉන්නව, 5 වෙනිය තමයි මොවුන්ට මග පෙන්වන්නෙ.මේ චිත්‍රපටියේ ප්‍රධාන කාන්තා චරිතය රගපාන්නේ Nathalie Kelley විසින් එයාව කවුරත් දන්නවනේ The Fast and the Furious Tokyo Drift එකේ ප්‍රධාන චරිතය රගපැවෙත් එයානේ.හරි දැන් කතාව කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි සිද්දිය,මම කලිං කිව්ව වගේම එහෙම ආසාවල් තියෙන 4 දෙනෙක් එකතු වෙලා දෙවන ලෝක යුද්ධ කාලයේදීම අතහැරපු උමං මාර්ගවල අමුතු අමුතු දේවල් බලන්න යනව , එහේ මොවුන් නොසිතන විදයට කරදයකට මුහුණ පානව, එම කරදරෙන් බේරගන්න එක්තරා පුද්ගලයෙක් එනව. ඉතිං මෙතන තමයි කතාවෙ හොදම හරිය, එහෙනම් ඉතුරුටික කතාව බලල රස විදින්න,මේකත් දැනගන්න මේ ෆීල්ම් එක බැලුව වගේ නෙවෙයි ඒකෙන් යම් කිසි ආදර්ශයක් දෙනව ඒකත් ලබා ගන්න බලන්න, ඒවගේම ක‍මෙන්ට් එකකුත් දාගෙනම යන්න.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.
500MB[BRRip] Direct LInks මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.
500MB[BRRip] Direct LInks මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment