Hijacked [2012] Sinhala Subtitles


Hijacked [2012] Sinhala Subtitles
Add to Favorites
Hijacked [2012] Sinhala Subtitles (90 min 00 sec)
07-23-2012 at 07:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 7 votes

English Movies
Favorites: 138 - Views: 26329



Tags:



2012 වසරේ නිකුත් උන ඇක්ෂන් චිත්‍රපටි නරඹන ඔබ වෙනුවෙන්ම උපසිරැසි ගැන්වුන චිත්‍රපටියක් තමයි මේ සැරේ අරන් ආවේ.කතාවේ නම දැක්කමම කතාවේ වෙනවා ඇත්තේ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ චිත්‍රපටිය Action | Thriller වර්ගිකරණය යටතේ වර්ගිකරණය උන චිත්‍රපටියක්.ඒ වගේ චිත්‍රපටි නරඹන්න අප කවුරුත් ආස
කරනවනේ.කතාවේ පොඩි හැදින්විමකුත් කරන්නම්.

මෙහි කතා නායකයා, විශේෂ අපරාධ විමර්ෂන නියෝජිත රොස්, ඔහුගේ කලින් විවාහ ගිවිසගත් පෙම්වතිය සමඟ නැවත සමාදාන වීමට තීරණය කරනවා.නමුත් මෙවිට ඔහුට දැනගැනීමට ලැබෙනවා තමන්ගේ පෙම්වතිය පෞද්ගලික ජෙට් යානාවක ඒ වනවිටත් පියාසර කරන බව. ඒ අතරම ඔහුට තවත් බිය දනවන කාරණයක්ද දැනගන්න ලැබෙනවා. ඒ, ඔහු අල්ලාගැනීමට සිටි මැර කල්ලියද ඔහුගේ පෙම්වතිය ගමන්ගන්නා යානාව පැහැරගැනීමට ඉලක්ක කර ඇති බවයි.මෙය දැනගත් පසු රොස් කිසිවෙකුටත් දැන්වීමට පවා කාලය මිඩංගු නොකරම තනිවම තම පෙම්වතිය ඇතුළු යානය බේරා ගැනීම සඳහා ගමන් කරනවා.මෙම යානය හා තම පෙම්වතිය බේරා ගැනීමට ඔහු මොනයම් ආකාරයකට ක්‍රියා කරයිද? සියල්ල නතර කිරීමට ඔහුට තනිවම හැකිවේද?

එහෙනම් චිත්‍රපටියේ උපසිරැසි අරන් රස විදලා හිතුන දේවල් ගැන අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB Torrent file එක මෙතනින් ගන්න.
415MB Torrent file එක මෙතනින් ගන්න.
350MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

600MB Torrent file එක මෙතනින් ගන්න.
415MB Torrent file එක මෙතනින් ගන්න.
350MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment