Goosebumps (2015) සිංහල උපසිරැසි සමගින්


Goosebumps (2015) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Goosebumps (2015) සිංහල උපසිරැසි සමගින් (125 min 26 sec)
01-17-2016 at 10:22 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 28 - Views: 29734



Tags:


උපසිරැසි ගැන්වීම: පබසර ඩිල්ශාන්




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!



මේක මාගේ පලමු උපසිරැසි ගැන්විම... පලවෙනි එකටම Adventure, Comedy, Fantasy ගණයට අයත් වන වගේම IMDB 6.5ක අඟයක් ලබාගෙන තියන චිත්‍ර‍පටියක් රැගෙන ආවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Jack Black,Dylan Minnette,Odeya Rush රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය කරන්නේ Rob Letterman විසින්...කතාව ගැන කිව්වොත්

සැක් හා එයාගේ අම්මා නිව්යොර්ක් නඟරය දාලා වෙන පලාතක පදිංචියට යනවා. ඒ වගේම මේ අය මිලදි ගන්න ගෙදරට අල්ලපු ගෙදර ටිකක් අමුතු තැනක්. සැක් ගෙදරට ආව පලවෙනි දවසේම දකිනවා ඒ ගෙදර කවුරු හරි ජනේලෙන් එබිකම් කරනවා කියලා.කොහොම හරි අල්ලපු ගෙදර ගැණු ළමයෙක් ඉන්නවා සැක්ට එයාවත් ඒ අතර මුණ ගැහෙනවා. කොහොම හරි ඔහොම කතාව යද්දි පොඩි සිදුවිමක් වෙලා සැක් තමන්ගේ යාළුවෙක් එක්ක මේ ගෙදර ඇතුලට යනවා. ඒ යන්නේ පොඩි හේතුවක් නිසා. මේ අයට මේ ගෙදර ඇතුලේදි අගුලු දාලා තියන පොත් වගයක් දකින්න ලැබෙනවා.ඒ පොත් කට්ටලය තමයි ගුස්බම්ප්ස් කියන්නේ. ඒක ළමයින් වෙනුවෙන් රචනා කරපු මනංකල්පිත චරිත ඇතුලත් නවකතා එකතුවක්... කොහොම හරි මේ අය මේ අඟුලු දාපු පොතක් විවෘත කරනවා...එතැනින් වෙන්නේ හිතුවේවත් නැති දෙයක් මේ පොත ඇතුලේ තියන චරිත වලට පණ එනවා. කතාව කිව්වොත් හොද නැහැ නේ. අරගෙනම බලන්න. ඒ වගේම පළමු උපසිරැසි නිර්මාණය ගැන අදහසක් පල කරන්න අමතක කරන්න එපා.



*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.
SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
600MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පබසර ඩිල්ශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment