Batman vs Robin (2015) සිංහල උපසිරැසි සමගින්


Batman vs Robin (2015) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Batman vs Robin (2015) සිංහල උපසිරැසි සමගින් (125 min 13 sec)
02-02-2016 at 01:29 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

English Movies
Favorites: 52 - Views: 15223



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!



ඇත්තටම අද මට ගොඩක් සතුටුයි.මේ තමයි මම කරපු පලවෙනි සබ් එක.මොකද හැමදාම සයිට් එකට ඇවිල්ලා සබ් අරගත්තට අපේ කොල්ලො කෙල්ලෝ සබ් එකක් හදන්න කොච්ච්ර කැපකිරිමක් කරනවද කියලා තෙරුනේ මටත් මේ සබ් එක කරනකොට තමයි. මම මේකට අලුත් කෙනෙක් නිසා සබ් ඒක කරනකොට භාෂාමය ගැටලු වලට මුහුණ දෙන්න වුණා.ඒවා වලින් මාව බේරගත්තේ මගෙ සහොදරයයි.මගේ යාලුවෝ සෙට් එකයි මගේ කෑල්ලයි තමයි ඉතින්.එයාලා නැත්නම් සබ් ඒක මෙච්චර ඉක්මනට දෙන්න වෙන් නැහැ..විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනි කෙනෙක් ඉන්නවා චාමික ඩිල්හාර සහෝ...එයා තමයි මට අඩගැහුවේ සබ් එකක් කරමුද මචන් කියලා..මට මේ සබ් එක කරනකොට අඩු පාඩු පෙන්නල දිලා නොදන්න දේවල් කියලා දුන්නේ ඇත්තම කිව්වොත් සිoහල සබ් කරන හැටි ගැන අ ආ කියලා දුන්නේ චාමික සහෝ තමයි. නැවත වරක් ගොඩක් ස්තුති සහෝ.ඒ වගෙම දර්ශන නිශාන්ත සහෝටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මට මේ අවස්ථාව ලබාදීම ගැන.. දැන් ෆිල්ම් එක ගැන කථා කරොත් ෆිල්ම් ඒක රිලිස් වෙන්නේනම් 2015 අවුරුද්දේ තමයි. imdb 6.7 අගයක් ගත්ත මේ ෆිල්ම් එක son of batman film series එකට තමයි අයිති.මේක අධ්‍යක්ෂණය කරන්නේ Jay oliva විසින්. මේ පාර බැට්මැන්ට මුහුන දෙන්න එයාගේ මුරණ්ඩු පුතත් එක්ක එකතුවෙලා අලුත්ම හතුරෙක්ට තමයි. කව්ද ඒ හතුරා කියල ඔයාලට ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නෙ.තව මේ ෆිල්ම් එකේ බැට්මැන්ගේ අලුත් අයන් සූට් එකකුත් දකින්න ලැබෙනව. පලවෙනි ෆිල්ම් එක නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති. එහෙනම් මේ වගේ තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙනකම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.

මෙතෙක් ලබා දුන් Bat Man කටුන් චිත්‍ර‍පටි පෙල‍ෙ
The Batman vs Dracula [2005]
Batman: Gotham Knight [2008]
Superman Batman Public Enemies (2009)
Batman: Under the Red Hood [2010]
Superman Batman Apocalypse (2010)
Justice League - Doom [2012]
Batman The Dark Knight Returns Part 1 [2012]
Batman The Dark Knight Returns Part 2 [2013]
Batman Assault on Arkham (2014)
Son of Batman (2014)


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
600MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment