Hotel Transylvania 2 (2015) සිංහල උපසිරැසි සමගින්


Hotel Transylvania 2 (2015) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Hotel Transylvania 2 (2015) සිංහල උපසිරැසි සමගින් (110 min 09 sec)
02-11-2016 at 11:55 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 52 - Views: 16009



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර



  1. Most Popular Subtitles of this Contributor




මෙන්න මගෙ තුන්වෙනි සබ් එකත් අර්ගෙන මම ආවා. මුලින්ම කියන්න ඕනි අපේ සයිට් එකෙ මේ ෆිල්ම් එක දිලා නෑ කියලා දැනගත්තහම මම පුදුම වුනා ඇයි මෙච්ච්ර හොද ෆිල්ම් එකකට ස්බ් කරලා නැත්තේ කියලා. පස්සේ තමයි දැනගත්තේ මේක ප්‍රමෝද් ඉදුනිත් සහෝ බාරගත්තට ඔහුගේ වැඩරාජකාරිත් එක්ක එයා මේක චාමික දිල්හාර සහෝට බාරදිලා කියලා. මේ ෆිල්ම් එක ගැන අහපු ගමන්ම චාමික සහෝ මට සබ් එක දුන්නා කරන්න කියලා. හැබැයි මන් සබ් කරන්න ගන්නකොට මේකෙ සබ් ටිකක් කරලා තිබුනේ. ඔන්න ඔහොමයි මේ ෆිල්ම් එකට සබ් කරන්න ලැබුනේ. ඒ සහෝල දෙන්නටම් ස්තුතියි කියන ගමන් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

හැමෝම වගේ මේ ෆිල්ම් එකෙ පලවෙනි කොටස බලලා ඇති කියලා හිතනවා. ඒ ෆිල්ම් ක වගේම මේ ෆිල්ම් එකත් හිනා වෙවි බලන්න පුලුවන් ෆිල්ම් එකක්. imdb 6.7 අගයක් ගත්ත මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Genndy Tartakovsky විසින්. මෙහි බොක්ස් ඔෆිස් අගය 468.3 million USD. හිතාගන්න පුලුවන්නේ ෆ්ල්ම් එක කොහොමට ඇතිද කියලා. ඩෙනිස්ටයි මේවිස්ටයි ලමයෙක් හම්බවෙනවා එයාලගේ විවාහයෙන් පස්සේ. ඉතින් ඩ්‍රැකියුලාට ප්‍රශ්නයක් එනවා මෙයා පිසාචයෙක්ද නැත්නම් මනුස්සයෙක්ද කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයන විදිය තමයි මේ පාර ෆිල්ම් එකෙ තියෙන්නේ. කතාවනම් හරිම රසවත්.ගොඩක් අයනම් මේ වෙනකොටත් ෆිල්ම් එක බලලා ඇති. කමක් නැහැ ආපහු ෆිල්ම් එක බලපු නොබැලුව හැමොටම බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.හැමෝටම ජයවේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment