Taken [2008] with Sinhala Subtitles


Taken [2008] with Sinhala Subtitles
Add to Favorites
Taken [2008] with Sinhala Subtitles (93 min 00 sec)
07-31-2012 at 10:01 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 176 - Views: 28200



Tags:



ඔන්න අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි මැක්සා Thriller/Action ‍ෆිල්ම් එකක්,‍ෆිල්ම් එකේ නම නම් Taken නම ඇහුවම කතාව මොකක්ද කියලා හිතාගන්න පුළුවවන්නේ.මේ ‍ෆිල්ම් එක IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.9ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා.මේ ‍ෆිල්ම් එකේ දෙවනි කොටසත් ලගදීම එන්න නියමිතව තිබෙනවා.(ඔක්තෝම්බර ් 5)ඉතින් දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලලා හිටියම ගොඩක් හොදයිනේ,ඔන්න ඒක නිසා මම දෙවනි එකට කලින් පලවෙනි ‍ෆිල්ම් එක සිංහල උපසි‍රැසි සහිතව අරගෙන ආවා.

චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුප්‍රකට නලු Liam Neeson විසින්.කතාව ගැන කියනවනම් බ්‍රයන් මිල්ස් (Liam Neeson) කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිළධාරියෙක්.ඇගේ දියණිය ඇගේ යාළුවෙකු සමග ප්‍රංශයේ විනෝද චාරිකාවක් යාමට ඔහුගෙන් අවසර ඉල්ලා සිටිනවා,ලෝකේ ගැන ඔහු දන්න නිසා ඔහු කියා සිටින්නේ ගැහැණු ළමුන් දෙදෙනෙක් තනියම විනෝද චාරිකාවක් යාම අනතුරුදායක බවයි,කෙසේ නමුත් ඇගේ දියණියගේ සහ ඇගේ බිරියගේ ඉල්ලීමට සවන් දී ඔහු යාමට දියණියට අවසර දෙනවා,දියනිය ප්‍රංශය බලා පිටත්ව යනවා.ඉන්පසු ඇගේ දියනිය ඔහුට පවසා සිටින්නේ තමා ලොකු කරදරයක වැටී සිටින බවයි.ඔහු තම ආදරණිය දියණියව සොයා ප්‍රංශයට යාමට සිදුවෙනවා.මෙම පියාට තම දියණියව සොයාගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා.පියෙකු විසින් තම දියණියව සෙවිමට ගන්න උත්සහය මනා ලෙස පෙන්වීමට මෙම චිත්‍රපටියට හැකි වී තිබෙනවා.පියාට තම දියණියව සොයාගැනීමට හැකිවේවිද? තම දියණිය වැටී සිටින කරදරය කුමක්ද?

කට්ටියම අරගෙන බලන්න ලස්සන කථාවක් අඩංගු චිත්‍රපටියක්, චිත්‍රපටිය ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.තවත් චිත්‍රපටයක් සමග ඉක්මනින්ම හමුවෙමු, ඔබට සුභ දවසක් !


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
550MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.



550MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment