Victor Frankenstein (2015) සිංහල උපසිරැසි සමගින්


Victor Frankenstein (2015) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Victor Frankenstein (2015) සිංහල උපසිරැසි සමගින් (125 min 55 sec)
03-06-2016 at 11:43 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 36 - Views: 24295



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර





ඔන්න ගෙනවා තවත් පට්ටම ෆිල්ම් එකක් ඇත්තටම මේකේ හොද පිටපතක් ඇවිල්ලනම් ටික දවසක් වෙනවා. මගේ කාර්‍ය බහුලත්වයත් එක්ක මේ ෆිල්ම් එකට සබ් එක කරන්න වෙලාවක් හොයගන්න ඇත්තටම මාරු වුනා. ඒත් අමාරුවෙන් හරි වෙලාවක් හොයාගෙන ඔයාලා වෙනුවෙන් තමයි මේ ෆිල්ම් එකට සබ් කරේ. ගොඩක් වැරදිනම් ඇති මොක්ද නිදිමරගාතේ තමයි ගොඩක් වෙලාවට ටයිප් කරේ.දැන් පම්පෝරි ගැහුවා ඇති ෆිල්ම් එක පැත්තට හැරෙමු.

අපි කවුරුත් දන්න විශිෂ්ඨ නලු යුගලයක් තමයි මේකේ ප්‍රධාන භුමිකාව නිරූපනය කරන්නේ. Danniel Radcliffe සහ James McAvoy ෆිල්ම් එක බලද්දි ඔයාලට තේර්යි මෙයාලා දෙන්නා ෆිල්ම් එක වෙනුවෙන් කොච්චර සාධාරණයක් කරලා තියෙනවද කියලා.ඇත්තටම ෆිල්ම් එකෙ නම අහපු ගමන් ගොඩක් අය මේ කතාව දන්නවා ඇති. ඒත් අපි ඒ දන්න කතාවේ නොදන්න පැත්තකුත් තියෙනවා අන්න ඒක මොකක්ද කියලා බලාගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා ඔයාලට. imdb 6.1 වගේ ඉහල අගයක් ලබා ගන්නත් චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඔන්න එහෙනම් හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. නැවත චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment