Ramona And Beezus [2010] Sinhala Subtitles


Ramona And Beezus [2010] Sinhala Subtitles
Add to Favorites
Ramona And Beezus [2010] Sinhala Subtitles (103 min 00 sec)
08-06-2012 at 10:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 97 - Views: 6521



Tags:



කාලේකට කලින් මම මේකට සබ් දාන්නම් කියලා බාරගත්තා ඇත්තටම මාස දෙකක් විතර ගියානේ මේක දෙන්න.මොකද තිබ්බ වැඩ නිසා.සිංහල උපසිරැසි දාන්න පිරිම් ළමයි වැඩියෙන් කට්ටිය හිටියත් ගැණු ළමයි වැඩියෙන් යොමුවෙන්නේ නෑ නේ.මම දැකලා තියනවා හොද උපසිරැසි දාන ගැණු ළමයි දෙතුන් දෙනෙක් විතර ඉන්නවා.ඉතින් මම හිතුවා උපසිරැසි එකක් දෙන්න කියලා.මගේ පලවෙනි එක නිසා වැරදි ගොඩාක් ඇති.එකට නම් සමාව ඉල්ලනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අක්කගෙයි නංගිගෙයි විකාර වැඩ ගැන තියන චිත්‍රපටියක් තමයි.වැඩියෙන්ම තියෙන්නේ නංගිගේ විකාර වැඩ නිසා වෙන කරදර තමයි..අක්කගේ නම බීසස් නංගි රමෝනා.මෙයාලගේ තාත්තට හදිසියේම රැකියාව අහිමිවෙනවා.මේ බව රමෝනා දැන ගන්නවා.එයා හිතනවා තාත්තට දැන් සල්ලිත් නැති එකේ කියක් හරි එයා හොයලා දෙන්න ඕන කියලා.එහෙම කියලා විකාර වැඩ ගොඩක් කරනවා.එවා කිව්වොත් කතාවේ රසය නැති වෙනවනේ.ඒ නිසා ඔයාලා මේක බලලම කතාවේ රසය විදගන්න.අනිවාර්යෙ ් අරන් බලන්න මොකද බැලුවට පොඩ්ඩක්වත් පාඩුවක් වෙන්නේ නෑ.අනික පවුලේ හැමෝටම සතුටින් හිනාවේවි බලන්න පුලුවන් කතාවක් තමයි මේකේ තියෙන්නේ.

මම ලිපි ලියන්න නම් දන්නේ නෑ එක නිසා උඩ ලියලා තියන දෙවල් නොතේරුනා නම් සමාවෙන්න.එහෙනම් මේකට ලැබෙන ප්‍රතිචාර බලලා මම තව අලුත් එකක් ඉක්මනට දෙන්න බලන්නම් මේ වගේම ලස්සන හින්දි කතාවක් හරි ඉංග්‍රිසි එකක් හරි.එහෙනම් මම සමුගන්නවා හැමෝටම සුභදවසක්ම වේවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Jayani විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment