A Thousand Words [2012] Sinhala Subtitles


A Thousand Words [2012] Sinhala Subtitles
Add to Favorites
A Thousand Words [2012] Sinhala Subtitles (91 min 00 sec)
08-07-2012 at 10:39 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 118 - Views: 9150



Tags:



අපේ ජීවිතවල නිතරම පාහේ තියෙන කාර්යබහුල බව, මුදල් හෙවීමේ වුවමනාව නිසා අපිට ජීවිතේ කොයිතරම් දේවල් නම් අහිමි වෙනවද වෙලාවකට.යාළුවො, ආදරේ කරන අය,මේ වගේ තව ගොඩක් දේවල්. ඔයාටත් එහෙම දේකට මූණදෙන්න වෙලා තියෙනවද? කතාවක් තියෙනවනෙ දෙයක් ලබාගන්න නම් දෙයක් අහිමි කරගන්න වෙනවා කියල. අන්න එතනින් තමයි මං මේ කතාව ගැන කියන්න පටන්ගන්නෙ.

මේ කතාවෙ එන ප්‍රධාන චරිතය ජැක් (ඇත්ත නම එඩී මර්ෆි) කියන්නෙත් මං අර කලින් කිව්වා වගේ ගොඩාක් කාර්යබහුල, සල්ලි පස්සෙම යන කෙනෙක්.කොටින්ම සල්ලි හොයන්න ගියාම මෙයාට තමන්ගෙ පවුලෙ අයත් අමතක වෙනව.ඔය අතරෙ මෙයා වැඩකරන සමාගමට අපූරු වැඩකට අතගහන්න වෙනවා.ඒ තමයි භාවනානුයෝගී 'ගුරු' කෙනෙක් ලියපු පොතක් මෙයා වැඩකරන සමාගම අනුග්‍රහයෙන් ප්‍රකාශයට පත්කරන්න ලැබීම.මේ 'ගුරු' කියන පුද්ගලයා ලෝකෙ හුඟක් ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාමයි මෙයාලා මේ වැඩේට අතගහන්නෙ.වැඩි වාසි ලබාගන්න අදහසින්.

ජැක් සාමාන්‍යයෙන් වැඩ කරද්දි හුඟක් නරක විදියට වචන පාවිච්චි කරන කෙනෙක්.නමුත් තමන්ට මේ 'ගුරු'ගේ පොත සම්බන්ධව වැඩ කරන්න යද්දි ඔහුට ජීවිතේ කෙනෙක්ට වෙලා නැති අමුතුම සිද්ධි කීපයකට මූණපාන්න වෙනවා.'ගුරු'ව මුණගැහෙන්න ගිය දවසෙ ජැක් වැරදිලා හැප්පෙනවා එක ගහක.මේ ගහ, ගුරුගේ පොත(ඒකත් පුදුම පොතක්,බලන්නකො) ජැක්ගෙ ජීවිතේට පුදුමාකාර විදියෙ බලපෑමක් කරන්නෙ.සිනහව, දුක, ආදරය,ජීවිතේ ගැන මනා අවබෝධයක් මේ කතාවෙන් ලබා දෙනවා.ඇත්තටම මේක බැලුවම ඊලඟට ඔයා තමන් දිහාවටම හැරිල බලයි, අනේ මමත් මෙහෙමද කියල.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.2GB (BRRIP)Torrent file එක මෙතනින් ගන්න.
700MB (BRRIP)Torrent file එක මෙතනින් ගන්න.
285MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Direct link එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


1080P 1.2GB (BRRIP)Torrent file එක මෙතනින් ගන්න.

720P 700MB (BRRIP)Torrent file එක මෙතනින් ගන්න.
700MB (BRRIP)Torrent file එක මෙතනින් ගන්න.
285MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ sihina_lahiru විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment