Outlander Sinhala Subtitles


Outlander Sinhala Subtitles
Add to Favorites
Outlander Sinhala Subtitles (115 min 00 sec)
08-21-2011 at 10:51 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 195 - Views: 21072



Tags:


මේක තරමක් වෙනස් කතාවක් කියල හඳුන්වන්න පුළුවන්.මේ කතාව විද්‍යා ප්‍රබන්ධයක් වගේම ක්‍රියාදාම චිත්‍රපටියක්.
පිටසක්වල ජීවියෙක් නෝර්වේ වෙතට කඩාපාත් වෙන සිද්දියකින් කතාව ආරම්භ වන අතර, ඒ ජීවියා තමන්ගේ දැනුම
උපයෝගී කරගෙන නෝවීජියානු භාශාවද ඉගෙනගනී. නමුත් ඔහු මෙහි පැමිණියේ තමන්ට ලොකු තර්ජනයක්ව
සිටි සත්වයෙක් දඩයම් කරගැනීමටයි.ඉන්පසු කුමක් සිදු වේද?එය ඔහුට කිරීමට හැකි වෙයිද? මේ සියල්ල දැන ගැනීමටනම්
මේ අපූරු කතාව නරඹන්නම වෙනවා.IMDBහි 6.4ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය වෙනස්ම කතාවක්..අරගෙනම බලන්න..
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment