The Day the Earth Stood Still [2008] Sinhala Subtitles


The Day the Earth Stood Still [2008] Sinhala Subtitles
Add to Favorites
The Day the Earth Stood Still [2008] Sinhala Subtitles (104 min 00 sec)
08-08-2012 at 09:44 AM
Uploaded by HEDZ

Rating: 4.55556 after 9 votes

English Movies
Favorites: 144 - Views: 14817



Tags:



මේ දවස්වල අපට නිතර ඇසෙන දෙයක් තමයි ලෝක විනාශය නේද. තව ආරංචි වගයකුත් තියෙනව මේ වසර අවසානයේ පිට සක්වල ජීවීන් වගයක් පෘථිවය පැමිණෙතැයි කියල. ඉතිං ඒ වර්තමාන කටකතා නිසාම මම 2008 වසරේ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය දෙන්න හිතුව. කතාව පොඩ්ඩක් කියනව නම් මෙහෙමයි. පිටසක්වල ජීවීන් වගයක් පෘථිවියට පැමිනෙනව. එහෙත් ඔවුන්එන්නෙ පෘථිවිය බේරගන්න. ඔවුන් කියනව පෘථිවිය මැරෙමින් පවතින්නක් කියල. ඒවගේම ඔවුන් කියනව මිනිස්සු මැරෙන්න ඕන කියල.මිනිසුන්ගෙ ක්‍රියාකාරකම් නිසා පෘථිවිය නැතිවෙන්න දෙන්න බෑ කියල ඔවුන් පෘථිවි ජීවීන්ට දෝශාරෝපනවය කරනව.එහෙන් මිනිස්සු ඉල්ලීමක් කරනව ඔවුන්ට වෙනස් විය හැකි බවට. ඒත් ඒක‍ට පරක්කු වැඩියි. ඔවුන් කිව්ව වගේම පෘථිවියේ ජීවීන් නැතිකරන්න පටං ගන්නව. ඒත් පිට සක්වලයන් පසුව මෙම ක්‍රියාවලිය නැවැතවීමට උත්සහ ගත්තත් ඔවුවන්ටද නැවැත්විමට අපහසු වෙනව. කතාව අවසානයේ මෙය නැවැත්විය හැකිද? මිනිසුන් හැමෝම මියයිද? කියල කතාව බාගෙනම බලන්න. මෙම චිත්‍රපටයෙන් ලොකු දෙයක් අපිට දෙනව. එනම් මිනිස්සු තමනට ස්වභාවධර්මයා විසින් ලබාදුන් මෙම ලෝකය ඉතාමත් ආදරෙන්බලාගන්න කියල. මම ඉහලින් කිව්වනේ පිටසක්වල ජීවින් එක කතාවක්, ඒත් ඊට කලින් කරපු මෙම චිත්‍රපටය ඇත්තක් වියහැකියි කියල හිතෙනව.මොකද එහෙම කිව්වෙ කියල ගැටලුවක් කෙනෙකුට නැගෙන්න පුළුවන්.ඔයාලට මතක ඇති Day After Tomorrow ෆිල්ම් එක. ඒක සුනාමියට කලින් නිර්මාණය කරපු මූවි එකක් උනත් සුනාමිඛේදවාචකය සමාන සිද්ධි දක්නට ලැබුනා. එය එම කාලය තුල බොහෝ කතාබහට ලක්වූ කාරණාවක් .

ඒ වගේම මේ චිත්‍රපටියේ ඔබ කවුරුත් දන්න Matrix චිත්‍රපට මාලාවට පණපෙවු Keanu Reeves ප්‍රධාන චරිතය රගපාන අතර විල්ස්මිත් ගේ පුත් Jaden Smith ද රංගයෙන් දායක වෙනවා.එහෙනම් මේක බලල හැමෝම රස විදින්න


මෙම චිත්‍රපටියේ DVD RIP හා BRRIP යන දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර ඔබ ලග ඇති පිටපතට අදාලා උපසිරැසි ලබාගන්න

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment