Sinbad [2012] Season 1 Episode 5 Sinhala Subtitles


Sinbad [2012] Season 1 Episode 5 Sinhala Subtitles
Add to Favorites
Sinbad [2012] Season 1 Episode 5 Sinhala Subtitles (60 min 00 sec)
08-08-2012 at 07:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

SINBAD[ TV]
Favorites: 86 - Views: 7747



Tags:



ඇත්තටම පසුගිය කොටස් වලට ලැබිල තියෙන ප්‍රතිචාර සහ බාගත කරලා තියෙන ගණන දැක්කහම අවංකවම හුඟක් සතුටුයි. ඉතින් මේ අරගෙන ආවේ සිම්බෑඩ් කතා මාලාවේ පස්වෙනි කොටසයි. ඔන්න දැන් ඉඳලා කතාව ටිකක් විතර වෙනස් වෙනවා. අද කතාවේදී සිම්බෑඩ් ව අල්ලා ගැනීමට අක්බාරි විසින් ඔහුගේ මායා කාරිය සහ ආරක්ෂකයින් එවනවා. මායා කාරිය විසින් අමුතුම ආකාරයේ යක්ෂයෙක්ව මවනවා සිම්බෑඩ් ව අල්ලාගැනීමට. නමුත් වැඩේ ලේසි පහසු වෙන්නේ නෑ. මම හිතන්නේ ඉදිරියේදී තවත් ලස්සන කාන්තා චරිතයක් මේ කතා මාලාවට එකතුවීමට නියමිතයි. අය ගැනත් පුංචි දර්ශනයක් අද කතාව අවසානයේ සිම්බෑඩ් ගේ අත අල්ලනවිට මායාකරියට පේනවා. ඒ දර්ශනයත් මතක ඇතුව බලන්න. මේ කතා මාලාවේ ජනප්‍රියත්වයත් සමඟම sky TV තුලින් මෙය නරඹන පිරිස සහ මේය බාගත කිරීම් ගණන සතියෙන් සතිය iTunes තුලත් දෙගුණ තුන්ගනයකින් ඉහල ගිහිල්ලා තියෙනවා. මමනම් හිතන්නේ පවුලේ සැමට එකට බලන්න පුළුවන බව සහ මෙහි visual effects වල තියෙන ලස්සන බව ඒකට හේතුවක් වෙන්න ඇති. එහෙනම් ලබන සතියේ 15 වෙනිදට හයවෙනි කොටසත් රැගෙන හමුවෙමු. [email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
260MB Torrent file එක මෙතනින් ගන්න.
281MB Direct link එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

260MB Torrent file එක මෙතනින් ගන්න.
281MB Direct link එක මෙතනින් ගන්න


පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment