Watchmen [2009] Sinhala Subtitles


Watchmen [2009] Sinhala Subtitles
Add to Favorites
Watchmen [2009] Sinhala Subtitles (162 min 00 sec)
08-09-2012 at 10:52 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 113 - Views: 16610



Tags:



අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම ගණයේ චිත්‍රපටියක් කිව්වොත් හරි මේක අලි කවුරුත් දන්න 300 චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයාගෙම තවත් නිර්මාණයක්.මේක IMDB හි 7.7 ඉතා ඉහල අගයක් අරගෙන තිබෙනවා.ඒ එක්කම 36th Saturn Awards වල Best Fantasy Film එක වගේම තේරි පත්වෙනවා වගේම 2009 Scream Awards හිදි මෙම චිත්‍රපටිය Best Comic Book Movie ලෙස සම්මාන දිනාගෙන තියෙනවා තව ගොඩක් සම්මානවලට මේ චිත්‍රපටිය නිර්දේෂිත වෙලා තියනවා. මෙන්න මේකයි චිත්‍රපටි යේ කතාව මුලින්ම පටන් ගන්නේ මනුස්සයෙක් තමන්ගේ ගෙදර ඉන්න කොට කට්ටියක් ඇවිත් ඝාතනය කරන්න හදනවා.මොහුත් ලොකු සටනක් දෙනවා ගැලවෙන්න නමුත් අවසානවාට ඔහු මිය යනවා.මොහු යම්කිසි සුපිරි බලයක් සහිත කෙනෙක්.ඔහුගේ යාලුවන්ටද එම බලය සහිත අය.ඔවුන් තමන්ගේ මිතුරා මැරු පිරිස හොයාගෙන යන්න පටන්ගන්නවා පළිගන්න.මොවුන් මේ ගමනේදි තවත් රහස් ගොඩක් සොයාගන්නවා.ඒ දෙවල් සේරම දැනගන්න මේ චිත්‍රපටිය ඔබ අරන් බලන්න කියලා නිර්දේෂ කරනවා.මොකද කතාව කියන වඩා හොදම දේ ඒක කියලා මම හිතනවා.ඒ වගේම මේ වගේ තවත් හොද නිර්මාණයකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන ගමන් ඔබගේ අදහස් ලියාතබන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
949MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

949MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment