Gladiator [2000] Sinhala Subtitles


Gladiator [2000] Sinhala Subtitles
Add to Favorites
Gladiator [2000] Sinhala Subtitles (155 min 00 sec)
08-12-2012 at 09:25 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 140 - Views: 10757



Tags:



ප්‍රබල රෝමානු ජෙනරාල්වරයකුවන මැක්සිමස් බොහෝ ජනාදරයට ලක්වූ අයෙක්. නමුත් ඔහු හට සිදුවන අසාධාරණයකින් පසු ඔහුගේ පවුලේ සියළුම දෙනා ම්ලේච්ඡ සිටු පුත්‍රයකු විසින් මරා දමනු ලබනවා.ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තමාට සියල්ල අහිමි කල අයගෙන් පලිගැනීමයි. ඒ සඳහා ඔහු කඩු ශිල්පියකු ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා. මේ ඔහුගේ පළිගැන්මේ කතාවයි.2000වර්ෂයේදී නිකුත් වූ චිත්‍රපටයක් වුවද මෙය අදටත් ජනප්‍රිය චිත්‍රපයක් ලෙස පවතිනවා. ලොව පුරා ජනතාවගේ 8.5ක ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ රැගෙන ඒමට මා අදහස් කලේ උසස් රසිකත්වයකින් යුතු ඔබගේ රසාස්වාදය වැඩි දියුණු කරගැනීමට මෙය තවත් පිටුවහලක් වනු ඇතැයි යන අදහසිනි. ප්‍රතිචාරයක්, අදහසක් දන්වා යන සියල්ලන්ටම මෙන්ම ලබාගන්නා සියළු දෙනාටත් ස්තූතියි.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.6GB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.
588MB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.



1.6GB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.
588MB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment