Transit [2012] Sinhala Subtitles


Transit [2012] Sinhala Subtitles
Add to Favorites
Transit [2012] Sinhala Subtitles (88 min 00 sec)
08-13-2012 at 08:38 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 185 - Views: 27278



Tags:



මේ ෆිල්ම් එක මගේ ගාව ටික දවසක ඉඳන් තිබ්බත් බලන්න බැරි උනා. මේක එච්චර හොඳ කතාවක් නෙවෙයි කියල හිතුණ නිසයි නොබල හිටියේ. ඒත් කම්මැලිකම යන්න බලන්න හිතිල ටිකක් බලද්දිම තේරුණා මේක නම් නියම කතාවක් තියන ෆිල්ම් එකක් කියලා. මේ චිත්‍රපටිය IMDB වල 5.8ක අගයක් ලබාගෙන තිබුණත් මේක ඊට වඩා ගොඩක් ඉදිරියෙන් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ වගේ ෆිල්ම් එකක් කවුද සිංහල උපසිරසි එක්ක බලන්න අකමැති, ඔන්න ඒ නිසා ඉක්මනටම එක දවසක් ඇතුලත සබ් එක හදල ඉවරකලා.

කතාව ගැන කියනව නම් නිවාඩුවක් ගතකරන්න යන පුන්චි පවුලක් අපරාධකරුවන් හතරදෙනෙක්ට කොටුවෙලා ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටෙන කතාවක් තමයි තියෙන්නෙ. හොරු පොලිසියෙන් බේරෙන්න ඩොලර් මිලියන හතරක් තියන මල්ලක් මේ පුන්චි පවුල යන වාහනේ හංගනවා. ඊට පස්සෙ ඒ සල්ලි ලබාගන්න හොරු මේ පවුලට ගොඩක් කරදර කරනවා. ඒකෙන් බේරෙන්න පවුලෙ කට්ටිය ගන්න උත්සාහය තමයි තියෙන්නෙ. ඊට වඩා ගොඩක්දුරට මේක පැහැදිළි කරන්න යන්නෙ නෑ. මේ ෆිල්ම් එක බලද්දි තාත්ත කෙනෙක් තම පවුල රැකගන්න ජීවිතයත් පරදුවට තබල දරණ උත්සාහය ගොඩක්ම කැපී පෙනෙනවා. මෙ වගේම තවත් හොඳ සිනමා නිර්මාණයක් සමඟ ආයෙත් හමුවෙමු. ඔබට ජය.!"


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික(මරුහිරා) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment