Sinbad [2012] Season 1 Episode 6 Sinhala Subtitles


Sinbad [2012] Season 1 Episode 6 Sinhala Subtitles
Add to Favorites
Sinbad [2012] Season 1 Episode 6 Sinhala Subtitles (60 min 00 sec)
08-15-2012 at 07:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

SINBAD[ TV]
Favorites: 94 - Views: 7330



Tags:



ඔන්න සිම්බෑඩ් කතා මාලාවේ හයවෙනි කොටසත් සිංහල උපසිරැසි සහිතව නොකඩවා අරගෙන ආවා. මේ සතියේ කතාව ගැන කියනවනම් පසුගිය කොටස් වල මන්ත්‍ර කාරියට සිම්බෑඩ් ගේ මතකයන් වලින් දකින්න ලැබුණු කාන්තාව ඇතුලත් කතාව තමයි අද යන්නේ. අද කතාවේදී සිම්බෑඩ් ගේ නවුකාව හට යමක ගැටීම නිසා වතුර කඳුවෙන්න පටන් ගන්නවා. නැවේ පතුල පරික්ෂා කිරීමට සිම්බෑඩ් මුදුහට ගියත් , අමුතු ආකාරයේ සතෙකුගේ පහරකට ලක්වෙනවා. ඔහුව දුපතක තනිව ජිවත්වන සුරූපි කාන්තාවක් විසින් බේරාගන්නවා. ඇය ලස්සනය පෙනුනට ඇගේ ඇතුලාන්තය ටිකක් අද්භුතයි. කතාව එච්චර කියන්න යන්නේ නෑ. දැන් හුඟ දෙනෙක් දන්නවනේ මෙහි කතාව ගලාගෙන යන ආකාරය. එහෙනම් ඉතින් කතාව නරඹලා අදහසකුත් පලකරගෙනම යන්න කියල කියනවා. ලබන සතියේ බදාදටත් නොවැරදීම සිම්බෑඩ් කතා මාලාවේ හත් වෙනි කොටසත් සමඟ හමුවෙමු. [email protected]


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
247MB(480P) Torrent file එක මෙතනින් ගන්න.
280MB(720P) Direct link එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

247MB(480P) Torrent file එක මෙතනින් ගන්න.
280MB(720P) Direct link එක මෙතනින් ගන්න


පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment