Register
Help
Remember Me?
Forum
Downloads
Subtitles
Categories
-- English Movies
-- Tamil Movies
-- Hindi Movies
-- Various Movies
TV Series
-- -- SINBAD[ TV]
-- -- SHERLOCK [ TV]
-- -- REVOLUTION [ TV]
-- -- ALCATRAZ[ TV]
-- -- ARROW[ TV]
-- -- Vampire Diaries[ TV]
-- -- WALKING DEAD[ TV]
-- -- Action
-- -- Animation
-- -- Comedy
-- -- Documentary
-- -- Drama
-- -- Horror
-- -- Romance
-- -- Sci-fi
-- -- Adventure
Playlists
Browse All Playlists
Your Playlists
Create Playlist
Favorites
Subscriptions
Submit Media
Random Media
What's New?
FAQ
Register
Advertise
Contact Us
Advanced Search
Subtitles Portal
Hindi Movies
Murder 2 Sinhala Subtitles
Tweet
Join us on
Facebook
,
Twitter
and
Youtube
. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
Murder 2 Sinhala Subtitles
Murder 2 Sinhala Subtitles
Murder 2 Sinhala Subtitles
(127 min 00 sec)
08-27-2011 at
10:48 PM
Uploaded by
HEDZ
You have already rated this media...
Your rating...
Hindi Movies
Favorites: 240 - Views: 32303
Tags:
2011
akshay
bollywood
emraan
hashmi
hd
hindi
horror
horror movie
hot
jacqueline
khan
kumar
movie
murder
music
official trailer
sexy
shahrukh
song
teaser trailer
theatrical
theatrical trailer
trailer
video
ඔන්න වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනටම සිංහල උපසිරැසි දාලා චිත්‍රපටයක් අරන් ආවා.මර්ඩර් 2.චිත්‍රපටය ගැන පොඩි සඳහනක් කලොත් ප්‍රධාන චරිතයට පණ පොවන "ඉම්රාන් හෂ්ම්" (අර්ජුන්)කියන්නේ, පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක්.හැබැයි මොහු පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන්. ඒ අතර එක් දිනක් පතාල ව්‍යාපාරිකයෙක් මොහු හමුවිමට එනවා. ඒ ඔහු ලග වැඩ කරන ගෑණූ ළමයින් හදිසියේ අතුරුදහන් විම හේතුවෙන්. මේ ගැහැණු ළමුන් අතුරුදහන් විමේ සුලුමුල සොයා ගැනිමට මොහුට හැකිවෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අනිවාර්යෙන් බලන්නම සිදුවෙනවා. මෙහි ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙනවා. තව දෙයක් කියන්න ඕන.චිත්‍රපටය ගැන නොයෙක් අකාරයේ කතා අහලා තියෙන නිසා සමහර වෙලාවට ඩවුන්ලොඩ් කරන්න දෙපාරක් හිතන්න පුළුවන්.ඒත් එක් දර්ශනයක් හැරුණු කොට මෙහි වෙන කිසිදු සරාගි දර්ශනයක් ඇතුලත් වෙන්නේ නෑ.මේ චිත්‍රපටය ගැන තිබෙන ඇතැම් කටකතා අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා බය නැතුව අරන් බලන්න.මේ චිත්‍රපටය හොඳනැති එකක් නම් කීයටවත් මම උපසිරැසි දාන්න හිතන්නේ නෑ.එහෙනම් චිත්‍රපටය නරඹලා ගුණදොස් කියන්න අමතක කරන්න එපා.මේ උපසිරැසි ෆයිල් එකක් කරන්න වෙන මහන්සිය දන්නේ කරන අපි විතරයි.ඒ නිසා කතෘ අයිතිය මකලා දාලා මේ උපසිරැසි දාපු ගමන් වෙන සයිට් වල ගිහින් දාන්න කලින් ඒක මගෙන් හරි පොඩ්ඩක් අහන්න කරුණික වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
BRRIP හා DVDRIP වලට ගැලපෙන පරිදි උපසිරැසි නිකුත් කර ඇති බැවින් ඔබ ලග ඇති කොපියට ගැලපෙන උපසිරැසි ලබාගන්න
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P BRRIP Torrent එක මෙතනින් ගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.
720P BRRIP Torrent එක මෙතනින් ගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ
හසිතා මහේෂි කපුගමගේ
විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Please use the downloading page for comments..
Submit Comment