Midnight Son [2011] Sinhala Subtitles


Midnight Son [2011] Sinhala Subtitles
Add to Favorites
Midnight Son [2011] Sinhala Subtitles (88 min 00 sec)
08-15-2012 at 07:21 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 118 - Views: 8612



Tags:



පිසාචයන් පිළිබද පදනම් වුනු චිත්‍රපට ඔබ මීට පෙර දැක ඇති. ඒත් ඒ හැම එකකම, ඔවුන් කුමන වු හේතුවක් නිසා පැවත එන්නෙ දැයි සදහන් වේ. උදාහරණයක් ලෙස කිව්වොත් මේ පිසාචයන් කන්නෙ මොනවද, බොන්නෙ මොනවද, ඉන්නෙ කොහොමද, ඔවුන් ආශ්‍රය කරන්නෙ කවුද, ඔවුන් මිනිසුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද යන්න බොහොම හොදට පෙන්වල දෙනව. ‍මෙවැනි චිත්‍රපටවල බොහෝ දුරට එක් කණ්ඩායමක් නියෝජනය කරනව විතරයි. ඒත් තමන්ට මොනවද වෙන්නෙ කියලවත් නොදන්න. මනුස්‍සයෙක් විදියට ඉන්න කෙනෙක් පිසාචයෙක් බවට ඉබේම පත්වීම හරිම අසාමාන්‍යයි නේද.ඒවගේ දෙයක් අපිටත් වෙන්න පුළුවන් නේ. හිතන්න අපි සාමාන්‍ය ජීවිතය ගතකරන ගමන් එකපාරටම කෑම බීම වෙනස් කරන්නවෙනව කියල එහෙම උනාම අපි අසරණ වෙනව නේද. මේ ෆිල්ම් එකත් ඒවගේ. සාමාන්‍ය ළමයෙක් හේතුවක් නැතුව පිසාචයෙක් වෙන එකක්. එහෙනම් කතාව බාගෙනම වෙන්න මොනවද කියල බලාගන්නකෝ.මෙම චිත්‍රපටියට IMDB හි 5.4 අගයක් ලබාගෙන තිබෙනවා. එහෙනම් බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
400MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment