The Secret Life of Pets (2016) සිංහල උපසිරැසි සමඟින්


The Secret Life of Pets (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Secret Life of Pets (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
09-29-2016 at 11:26 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 51 - Views: 23500



Tags:


උපසිරැසි ගැන්වීම: නූවන් සමීර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් මන් ආයේත් මේ පැත්තට ආවා.තවත් කාර්ටූන් එකක් අරගෙන.මේක ඇවිත්නම් දැන් මාස දෙකක් වගේ වෙනවා,බ්ලුරේ එකටම දෙන්න බැලුවේ ඒක දැන්ම එන පාටක් නෑ වගේ,ඉතින් මේ කොපි එකත් බලන්න පුලුවන් තත්වෙක තියනවා.

වැඩියේ කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු.මේකෙ ප්‍රධාන චරිතය විදියට ඉන්නේ මැක්ස් කියල බල්ලෙක්,ඉතින් මේ මැක්ස්ගේ අයිතිකාරයා තමයි කේටි කියන්නේ.මේ දන්නා ගොඩාක් ලස්සනට ජීවත් වෙනවා.ඉතින් එක දවසක් කේටි මැක්ස්ට අලුත් යාලුවෙක් එක්කන් එනව.එයා තමයි ඩූක්.ඉතින් මේ ඩූක් නිසා මැක්ස්ට ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ මොනවද කියන්න ඕනේ නැහැනේ.අරගෙනම බලමු එහෙනම්. ඉතින් බ්ල්රේ ආපු ගමන් අප්ඩේට් කරනවා අනිවාර්යයෙන්. එහෙනම් ඊලග චිත්‍රපටයෙන් කට්ටිය හම්බෙන්න එනකන් කට්ටියටම ජයවෙවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති BRRIP පිටපත් සියල්ලටම ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment