The Book of Eli [2010] Sinhala Subtitles


The Book of Eli [2010] Sinhala Subtitles
Add to Favorites
The Book of Eli [2010] Sinhala Subtitles (118 min 00 sec)
08-17-2012 at 10:30 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 126 - Views: 7456



Tags:



මේක මම මීට ටික කාලෙකට පෙර කරනුලැබූ උපසිරැසි ගැන්වීමක්. HEDZ ගේ ඉල්ලීමක් මත තමයි දෙන්න හිතුවේ. Denzel Washington කියන විශිෂ්ට නළුවාගේ තවත් ලස්සන චිත්‍රපටයක්. අනාගත ලෝකය තුල මනුෂ්‍යාට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සියලු දේ නොමැතිවි යනවා. තනි මනුෂ්‍යයෙක් කරන එක් මෙහෙයුමක් තමයි කතාව තුල යන්නේ. සටන් ජවනිකා අඩුවක් නොමැති මෙම චිත්‍රපටය imdb දර්ශකයේ 6.8 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙය මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. මම හිතන්නේ නෑ. මෙය හුඟ දෙනෙක් බලල ඇති කියල. බලල තිබුනත් සිංහල උපසිරැසි සමඟ බලල ඇති කියල. 2010 වසරේ තිරගතවුණු මෙම චිත්‍රපටය වසරේ ජනප්‍රියතම ජිත්රපටි වලින් එකක් වුනා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.5GB(1080P) Torrent file එක මෙතනින් ගන්න.
499MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1.5GB(1080P) Torrent file එක මෙතනින් ගන්න.
499MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment