Oru Vadakkan Selfie (2015) සිංහල උපසිරැසි සමඟින්


Oru Vadakkan Selfie (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Oru Vadakkan Selfie (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
10-23-2016 at 09:01 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 43 - Views: 25039



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මම අද ආවේ මගේ 3වෙනි උපසිරසියත් අරගෙන. මෙච්චර දවසක් හින්දි චිත්‍රපටිවලට උපසිරස දුන්න මම අද පලවෙනි වතාවට මලයාලම් සිනමා පටයක් තමයි ගෙනාවේ.මෙහි නළු නිලියන් ලෙස නිවින් පොලි(premam එකේ හිටිය කොල්ලා) , මන්ජිමා මොහාන් ආදිය රංගනයෙන් දායක වෙනවා. IMDb 6.7 අගයක් අරන් තියෙනවා.

කතාව මෙහෙමයි උමේෂ් කියන්නේ කෝල් යන කොල්ලෙක් හැබැයි එයා ඉගෙනීමට දක්ෂ කෙනෙක් නෙමෙයි. එයා ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා වුනාට කැමැත්තෙන් ඉන්නේ ෆිල්ම් එකක් කරන්න කවදාහරි.(එයා මොනතරම් ඉගෙනීමට දක්ෂද කියල බලද්දී ඔයාලට තේරෙයි.) මේ අතර එයාලගේ එහා ගෙදර අලුතෙන් කට්ටියක් එනවා. උමේෂ් ඒ ගෙදර ඉන්න කෙල්ලට කැමැත්තෙන් ඉන්නේ. කොහොම වුනත් ලියපු විභාගේ ප්‍රතිපල ගෙදරට කියන්න බැරි නිසා මෙයා ගෙදරින් පැනලා යනවා. ඉතින් ඒ කෝච්චියේදී අර එහා ගෙදර කෙල්ල මෙයාට මුණ ගැහෙනවා. ඊටපස්සේ මොකද වෙන්නේ කියල ඔයාල බලන්නකෝ. අද කාලේ සමාජ ජාල සම්බන්ධතා ගැන වටිනා පාඩමක් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් කියල අවසාන වශයෙන් මම කියන්න කැමතියි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment