Krishnam Vande Jagadgurum (2012) සිංහල උපසිරැසි සමඟින්


Krishnam Vande Jagadgurum (2012) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Krishnam Vande Jagadgurum (2012) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
10-30-2016 at 11:16 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 40 - Views: 47617



Tags:


උපසිරැසි ගැන්වීම: නිශාදි වික්‍ර‍ම




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මෙහි ප්‍ර‍ධන චරිත ලෙස අපි කවුරුත් දන්න නයනතාරා රංඟනයෙන් දායක වෙනවා...අනික් ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ තෙලෙගු සිනමාවේ නළුවෙකු වන Rana Daggubati ය... කතාව ගැන කිව්වොත්...තමන්ගේ සියලු ගම්බිම විනාශ කරනා එක අපරාධකාරයෙක් සිටි... ඔහු නමින් රේඩ්ඩියප්පා. මුළු වනාන්තර විනාශ කරමින් මැරබලය යොදාගෙන කැනීම් කරමින් ඔහු මිනිරන් සොයයි. දෙවියන් කොහිද මේ අසාධාරණය දකින්නේ නැතිද? මිනිසුන් පවා සිතන්නේ එයයි...නමුත් ඔහුට එරෙහි වන්නට කවුරුත් නැහැ. එහෙම එරෙහි වෙන්න ආවත් ඒ කෙනාගේ ජිවිතය තිරණය වෙන්නේ මරණයෙන්....මේ සියළුම දේ වෙද්දි අනික් පසක තමන්ගේ පඩුවේ සිටිනා තරුණයෙක් සිටි...ඔහු බාබුය.. බාබු යනු කලාව ජීවිතය කරගත් තම සීයාගෙන් මිදී තමාගේම ලෝකෙකට යන්න උත්සාහ දරන තරුණයෙක්. ඒ වගේම දේවකී කියන්නේ අසාධාරණයන්ට එරෙහිව සත්‍ය සොයා යන මාධ්‍යවේදිනියක්. ඇයත් රේඩියප්පාගේ ගොදුරක් වෙන්නට යනවා... ඇයව බේරගන්නට එන්නේ කවුද?

IMDb 7 අගයක් ගත්ත මෙම සිනමා පටය මගේ පළමු තෙලිඟු උපසිරැසියද වෙනවා. මම මේක දීපවාලිවලට තෑග්ගක් විදියට දෙන්නේ අපේ යාළුවන්ට. දුන්න තෑග්ග හොඳයි කියන්නකෝ රසවිඳලා. :නැවත හමුවෙනතුරු ඔබට ජය!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



720P 1.3MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment