The BFG (2016) සිංහල උපසිරැසි සමඟින්


The BFG (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The BFG (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
10-31-2016 at 07:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 61 - Views: 38221



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




සොෆී කියන්නේ කාත් කවුරුවත්ම නැති අනාථ ළමයෙක්, කතාව ආරම්බ වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගයේ ඉදලා.අනාථ ළමයි ඉන්න අනාථ මඩමක් තියනවා. මෙතන අය හිතාගෙන ඉන්නේ දුෂ්ට ආත්මයන් ඇවිල්ලා මිනිස්සුන්ව අරගෙන යනවා කියලා. මෙතන තමයි ඔය සොෆී කියන පුංචී ගෑණු ළමයා ඉන්නේ, මේයා ගොඩක් රෑ වෙලා තමයි නින්දට යන්නේ. මෙතදි මෙයාලට කියලා තින්නේ කොයිම විදිහකින් ඇදෙන් බිමට නම් බහින්න එපා කියලා. ඒත් මෙයා හොරෙන් බිමට බැහැලා ජනේලය ලගට යනවා. ඒතනදි මෙයාට කවදාවත්ම නොදැක්කපූ යෝධයෙක්ව දකිනවා. යෝධයත් සෝෆීව හොදටම දකිනවා.දුවගෙන ඇදට ගියත් වැඩක් වෙන්නේ නෑ. මෙයාව ඒ යෝධයා අරගෙන යනවා. මේ යෝධයගේ නම තමයි රන්ට් (BFG) මේයා ජිවත් වෙන්නේ යෝධයන්ගේ දේශයේ මස් කන යෝධයෝ නම දෙනෙක් එක්ක. යෝධයන්ගේ දේශය එක්කන් ගියත් ඒයාට කිසිම විශ්වාසයක් නෑ මෙහෙම එකත් තියනවද කියලාවත්. කොහොම හරි ඉතිං සෝෆිව කන්න යෝධයෝන්ට ඉව වැටෙනවා. සොෆීට මොකක් වෙයිද? සෝෆී කොහොම කියලා මෙතනින් පිට වෙලා යයිද? මෙතනින් ඒහාට මම කියන්න යන්නේ නෑ. කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක් කියලා තමා කියන්න තියෙන්නේ.

ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේකත් ව්ර්ල්ඩ් ඩිස්නි සමාගමේ නිෂ්පාදයක්. මේක තිරගත වෙන්න පටන්ගත්තේ 2016 ජුලි පලවෙනිදා ඉදලා. මේකේ කාටුන් එකකුත් නිකුත් වෙලා තිනවා 1992දි. බැලුව අය දන්නවා ඇති ඒක ගැන ඉතිං, මේක දැනට ඩොලර් $140,000,000 උපයා ගන්න හැකි වෙලා තියනවා, මෙකට IMBD 6.6 අගයකුත් ලැබිලා තිනවා.මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Steven Spielberg කියන අධ්‍යක්ශක තුමා. දන්නවා ඇතිනේ එයාවත්. Adventur,Family,Fantasy කියන ගනයන්ට තමයි මේ සලරුව අයත් වෙන්නේ.Mark Rylance(BFG), Ruby Barnhill(සොෆී)
කියන අයවලුන් ප්‍රධාන චරිතයන්ට පන පොවනවා.තව දෙයක් තිනවා මේක බාර ගත්තේ පෙරේදා හැබැයි පටන් ගත්තේ ඊයේ (බෑඩ් මාම්ස් ඒක කරලා අමාරු නිසා), ඊයේ රෑම ඉවර කරගන්න පුලුවන් වුණට වචන කිපයක් තිබුනා තේරුම හොයා ගන්න බැරුව. ළිපියක් තිබුනෙත් නෑ ඉතිං, දැන් බයවෙන්න දෙයක් නෑ අකුරක් නෑර හැම වචනයක්ම පරිවර්තනය කර ගත්තා,ටිකක් ලොකු වචන දාන්නත් බැරි නිසා කල්පනා කරලා පොඩි වචන ටිකක් ඔබලා දැම්මා. එහෙනම් ඉතිං මම යනවා නැවතත් එන බලා පොරොත්තුව ඇතුව.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment