Gangs of Wasseypur [2012] Sinhala Subtitles


Gangs of Wasseypur [2012] Sinhala Subtitles
Add to Favorites
Gangs of Wasseypur [2012] Sinhala Subtitles (320 min 00 sec)
08-18-2012 at 01:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 117 - Views: 7798



Tags:



ආයුබෝවන් යාළුවනේ!!! අද දිනේ අගෝස්තු 18 වෙනිදා. දැන් වෙලාව පාන්දර 3.00 යි. දැනුයි මම මේකේ වැඩ අහවර කලේ. මූට නං පිස්සු නේද?? මම මේකේ වැඩ පටන් ගත්තේ පහුගිය ඉරිදා (2012.08.12). හින්දි එකක් නිසා ටිකක් විතර ප්‍රමාද උනා මේක ඉවර කරන්න. ඔන්න ඉතිං අදත් මම අරගෙන ආවේ සුපිරිම ගණයේ චිත්‍රපටියක්. මේක දැනටත් බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙන Imdb Rating 8.6/10 අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේක මම තනියම කරපු පළවෙනි හින්දි චිත්‍රපටිය. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීම් පාදක කරගෙන ගොඩනැගිච්ච චිත්‍රපටියක්. කතාව නම් සුපිරියටම තියෙනවා. මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ මනෝජ් බාච්පායි(සර්දාර් කාන් විදිහට). ඔහු මෙම චිත්‍රපටයේ සුපිරි රංගනයක නිරත වෙනවා. මම චිතුපටියේ කතාව ගැන මුකුත් කියන්නේ නෑ. කට්ටියම බාගෙනම බලන්නකෝ. ආ තව දෙයක් මේක මගේ 14 වෙනි උපසිරැසි ක්‍රියාදාමය. ලස්සනම ලස්සන ආදර කතාවක් එක්ක 15 වෙනි උපසිරැසියත් සමග හමුවෙමු.

සැමට සතුටින් පිරි සති අන්තයක් වේවා!!!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment