Come and Find Me (2016) සිංහල උපසිරැසි සමඟින්


Come and Find Me (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Come and Find Me (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
11-16-2016 at 12:23 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 28 - Views: 19630



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




මගේ නම ඩේවිඩ්. මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. මං මිට කලින් කවදාවත්ම ආදරේ කරලා නෑ. ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. මොකද මම හුගක් වෙනස කෙනෙක් නිසා. දවසක් මට මම හොයන ආදරය ලැබුනා. ඒ තමයි ක්ලෙයාර්. අපි සතුටින් කාලය ගත කරා. අපි ආදරේ කරේ වෙනසම විදිහකට. දවසක් ක්ලෙයාර් අතුරුදහන් වුණා. එයා කොහේ ගියාද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ. එයාව කවුරුවත් දැකලත් නෑ. එයා නැති වෙලා දැනට අවුරුද්දක් ගෙවුනා. මම ඒයාව තවමත් හොයනවා. මං එයාව හොයන අතර මගදි මට මුණ ගැහුණ අය එක එක අය වෙනස් වෙනස් විදිහේ කතා කිව්වා. කෙනෙක් කිව්වා එයා මැරිනා කියලා. එයා ලග සාක්ෂිත් තිබුනා. ඒ කියන්නේ මම මැරිච්ච කෙනෙක් එක්කද ජිවත් වෙලා තියෙන්නේ මට තේරෙන්නේ නෑ. හැබැයි එයා අතුරුදහන් වෙන්න ප්‍රධානම හේතුව මම හොයා ගත්තා. ඒක හැම කෙනෙක්ටම වගේ හොයන දෙයක්. ඒ මොකක්ද කියලා මමවත් හරියට දන්නේ නෑ. ඒත් මම දන්නේ එක දෙයයි. ඔයා තාම ජිවත් වෙන නිසා මම තාමත් ඔයාව හොයනවා කියලා විතරයි.

හම්මෝ මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ. උපසිරස කොටනවට වැඩිය ලිපිය ලියන එකෙනේ ගේම. අද පොඩි වෙනසක් කරා. අවුලක් නෑ නේ ඔන්න උණු උණුවෙම තවත් එකක් උස්සගෙන ආවා. මේක වැඩිය කලබල නැති වුණාට මාරම මාරයි. ඊයේ රෑ දෙන්න හිතාගෙන හිටියට ලංකා විදුලි බල මණ්ඩලය හරස් වුණා කියහන්කෝ. කොහොම හරි ඔන්න අරගෙන ආවා. මේක ගැන කෙටි විස්තරයක් කියන්නම්. IMBD 5.8 අගයක් ලැබී තියනවා. රංගනයෙන් දායක වෙන්නේ අපි හැමෝම පිස්සුවෙන් වගේ බලපූ "නීඩ් ෆෝ ස්පීඩ්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ජිව මාන කර "ඇරොන් පව්ල්" සහ
"ඇනෙබෙලා වෙලිස්" කියන දෙන්නා. ඩ්‍රාමා, ත්‍රෙයිලර්, රොමැන්ස් වර්ගී කරනයන්ට අයත් වෙනවා. මේ වසරේ නොවැම්බර් 11 වෙනිදා තමයි මේක එලියට එන්න සාලා තියෙන්නේ. "කොටි කතාවට" කමෙන්කරපූ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුති. ඒ ඉල්ලා තිබුන චිත්‍රපට ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඉවසගෙන ඉන්න. අවසාන වශයෙන් මේ චිත්‍රපටය කරන්න කියලා මට බාර දුන්න දර්ශන මාමාටත් (අයියා තමා ඉතිං) බොහෝමත්ම ස්තුතිවන්ත වෙන ගමන් මම නික්මෙන්න සූදානම්. ගිහින් එන්නම් එහෙනම්. හැමෝටම ජය !



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්නෙ
720P 800MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment