Petes Dragon (2016) සිංහල උපසිරැසි සමඟින්


Petes Dragon (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Petes Dragon (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
11-18-2016 at 08:19 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 35 - Views: 36598



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




ඩිස්නි සමාගමේ හරි අපූරු ආදරණීය චිත්‍ර‍පටයක් තමයි පීට්'ස් ඩ්‍රැගන් කියන්නේ. 1977දී මැල්කම් මාමොස්ටීන් විසින් රචිත පීට්'ස් ඩ්‍රැගන් සංගීතමය චිත්‍ර‍පටයේ ප්‍ර‍ති නිර්මාණයක් තමයි මේ.වෝල්ට් ඩිස්නි සමාගමේ නිර්මාණයක් වන මේ සිතුවම පසුගිය අගෝස්තු 12 වැනිදා ඇමරිකාවේ සිනමාහල්වල තිරගතවීම ඇරඹුවා. අන්තර්ජාලයේ සියලුම ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින පීට්'ස් ඩ්‍රැගන් නිර්මාණයට වැය කෙරෙුනු මුදල ඇ.ඩො.මි. 65ක්! වියදම් කරපු මුදලට වඩා දෙගුණයකටත් වඩා මුදලක බොක්ස් ඔෆීස් වාර්තාවක් පවා මේක පිහිටවලා තියෙනවා.

1977දී පීට් කියන අවුරුදු 5ක පුංචි දරුවා එයාගේ අම්මලා එක්ක ගමනක් යනවා. නමුත් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට මුහුණ පානවා එයාලා මඟදී. පීට්ගේ අම්මයි තාත්තයි එතනදීම මිය යනවා. පීට් ඉතුරු වෙනවා. එතනදී පීට්ගේ පස්සෙන් වෘකයෝ රැලක් එලවගෙන එනවා. පීට් කැලේට දුවනවා බේරෙන්න. එයාව කැලේදී බේරගන්නේ රෝස පාට ලෝම තියෙන, කහපාට ඇස් තියෙන, විසාල අත්තටු තියෙන මකරෙක්. පීට් එයාට නම විදියට එයාගේ කැමතිම පොතේ ඉන්න සුරතලාගේ නම තියනවා; එලියට් කියලා. අවුරුදු හයකට පස්සේ, එක පවුලකට පීට්ව මුණ ගැහෙනවා. එයාලා කොහොම හරි පීට්ව ගෙදර එක්කගෙන එන්නේ දරුවෙක් කැලේ ඉන්න එක සාමාන්‍ය දෙයක් නොවෙන නිසා. ඉතින් පීට්ට තේරෙනවා එයාලා හොඳ පවුලක් කියලා. පීට් මෙහෙම ඉන්න අතරේ ගස් කපන්න ආපු මිනිස්සු ටිකකට එලියට්ව දකින්න ලැබෙනවා. මොක්ක වේවි කියලද හිතන්නේ? චිත්‍ර‍පටය බලන්නම වෙනවා ඉතින් කතාව දැනගන්න නම්. පාසල් නිවාඩු කාලයට පොඩිත්තන්ට වගේම ලොකු අයටත් බලන්න හරිම ලස්සන කතාවක් තමයි ගෙනාවේ. එහෙනම් ඊළඟ චිත්‍ර‍පටයෙන් හමුවෙනකල් හැමෝටම ජය! තෙරුවන් සරණයි!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment