Mechanic Resurrection (2016) සිංහල උපසිරැසි සමඟින්


Mechanic Resurrection (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mechanic Resurrection (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
11-20-2016 at 08:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 39 - Views: 40186



Tags:


උපසිරැසි ගැන්වීම: සුුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ටික දවසකට පස්සේ තවත් උපසිරැසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. මේක දෙන්න ටිකක් විතර පරක්කු වුනා වැඩ රාජකාරිත් එක්ක, ඉතින් ඔන්න එහෙනම් mechanic 2011 චිත්‍රපටයේ දෙවෙනි කොටස විදියට තමයි මේක සම්බන්ද කරල තියෙන්නේ, චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා තමයි Dennis Gansel, රංගනයෙන් දායක වෙන නලු නිළියන් ගැන අමුතුවෙන් සදහන් කරන්න ඕනේ වෙන එකක් නෑ, කලින් චිත්‍රපටයේම ප්‍රධාන චරිතය නිරූපනය කරපු සුපුරි නළු ජේසන් ස්ටැතම් මෙහිත් ප්‍රධාන චරිතය නිරූපනය කරනවා, ඔහුගේ චිත්‍රපට අතරට transporter, crank, wild card, expendable. වගේ චිත්‍රපට එක් කරන්න පුලුවන්, මීට අමතරව සුරූපි නිළි ජෙසිකා ඇල්බා, ටොමී ලී, මයිකල් යුවා වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. අගෝස්තු 22 තිරගත වීම ඇරඹුන මෙය මිනිත්තු 98ක් පුරා කතා පුවත දිග හැරෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 40ක බරපැනකින් නිම වුන මෙය ඇමරිකානු ඩොලර් මිලියන 110කට ආසන්න මුදලක් උපයාගනිමින් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබන්න සමත් වුනා. ඉතින් ෆිල්ම් එක සුපිරි කියලා ආපහු සදහන් කරන්න ඕනේ වෙන එක් නෑ.

කතාව දිහාට හැරෙනවනම් කලින් චිත්‍රපටයේ අවසානයේ ආතර් එහෙමත් නැත්තම් බිශොප් තමන් මිය ගියපු විදියට අඟවනවා, ඔහු දැන් බ්‍රසීලයේ රියෝ වල රහස් ජීවිතයක් ගත කරනවා එතනින් තමයි කතාව ආරම්භ වෙන්නේ, රියෝ වලදි බිශොප්ට වැඩක් බාර දෙන්න නියෝජිත කෙනෙක් එනවා, ඒ කොන්ත්‍රාත් එක තමයි මිනීමැරුම් තුනක් කරන්න ඕනෙ හැබැයි ඒ තුනම අනතුරකින් සිද්ද වුන මරණ වගේ පෙන්වන්න ඕනේ කියලා, හැබැයි බිශොප් වැඩේ බාරගන්නේ නෑ, ඒ සෙට් එකට හොදටම නෙලලා එතනින් පැනගන්නවා, ඊටපස්සේ බිශොප් යන්නේ තායිලන්තයට, ඒත් බිශොප් පස්සෙන් ඉරණම එන එක නතර කරන්න බෑ, මේ වතාවෙ වැඩේ බාරගන්න සිද්ද වෙන්නේ වෙනම විදියකට, ඉතින් ඇයි බිශොප්ට කොන්ත්‍රාත් එක බාරගන්න සිද්ද වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? බිශොප්ට ඇත්තටම වැඩ තුන ඉවර කරන්න පුලුවන් වෙයිද? මේ වැඩ බාර දෙන්න බිශොප්වම හොයාගෙන එන්න හේතුව මොකද්ද? ඒකෙ ඇත්තටම අරමුණ මොකද්ද? වගේ ප්‍රශ්ණ සේරටම උත්තර චිත්‍රපටය නරඹලා දැනගන්න, මේක හොද සටන් ක්‍රියාදාම පිරුණු නිර්මාණයක්, සහතික කරන්න පුලුවන් ක්‍රියාදාම ටිකනම් හැමෝම ආපහු නරඹයි කියලා, කලින් චිත්‍රපටය එක්ක කතාවේ ලොකු සම්බන්දයක් නෑ, කලින් චිත්‍රපටය නරඹපු නැති කෙනෙක්ට වුනත් බාධාවක් නැතුව මෙය රසවිදින්න පුලුවන්, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක්, ජයවේවා!

බල්ලෝ බිරුවට කදු පාත් වෙයිද? ඕක ෆිල්ම් එකේ බිෂොප් අයියා කිව්වේ ඇ...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment