M.S Dhoni The Untold Story (2016) සිංහල උපසිරැසි සමඟින්


M.S Dhoni The Untold Story (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
M.S Dhoni The Untold Story (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
12-01-2016 at 09:51 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 32 - Views: 22429



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු මධුසංඛ පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




Neeraj Pandey ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2016 සැප්තැම්බර් මස 30 වැනිදායි... තිරඟත විමත් සමඟම අසිමිත ප්‍ර‍තිචාර ලැබු මේ චිත්‍ර‍පටිය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් කෝටි 200 කඩ ඉමද පසු කරමින් තිරඟත වුනා. Sushant Singh Rajput"Disha Patani,Kiara Advani රංඟනයෙන් දායක වන මේ චිත්‍ර‍පටිය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායකයා වන මහේන්ද්‍ර‍ සින්ග් දෝනිගේ ජිවිත කතාව අලලා නිර්මාණය වුවක්. ඔහුගේ ජිවිත ගමන 2011 ලෝක කුසලානය දිනිම දක්වා එන මාර්ඟය මේ චිත්‍ර‍පටියේ පැහැදිලි කරලා දෙනවා. චිත්‍ර‍පටිය ගැන ලොකු විස්තරයක් තව ටිකකින් ලියලා අප්ඩේට් පාරක් දෙන්නම්. දැන් සබ් එක දාලාම මහන්සියි. ඒ වගේම ලස්සන ගීත කිහිපයකුත් චිත්‍ර‍පටියේ අඩංගු වෙනවා. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment