The Tunnel (2016) සිංහල උපසිරැසි සමඟින්


The Tunnel (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Tunnel (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
12-03-2016 at 01:13 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 51 - Views: 44935



Tags:


උපසිරැසි ගැන්වීම: ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කොහොමද කට්ටියටම මාව අමතකද දන්නෙත් නැහැ මාසේකින් විතරනේ සබ් එකක් කලේ. රාජකාරි වැඩ නිසා තමයි සබක් කොටන්න බැරි වුනේ. හැබැයි කොහොම හරි ලැබෙන පුංචි ඉඩකින් උපසිරැසියක් කරන්න කාලේ හොයාගෙන කරන්න තමයි මේක අරන් ආවේ. ආව එකෙන් ඔන්න සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවේ. Train to Busan චිත්‍ර‍පටිය මතක ඇති නේ. එක වගේම සුපිරිම අත්දැකිමක් මේකෙනුත් විදගන්න පුලුවන්. කොරියන් කතාවල ඉතින් කොහොමත් අවසානය දුක පිරිලා තියනවා කියලා කියන්න ඕනි නැහැ නේ....

කතාව ගැන කිව්වොත් ලි ජොන් සූ කියන්නේ වාහන ව්‍යාපාරිකයෙක්. තමන්ගේ දුවගේ උපන්දිනේ දවසේ ගෙදරට කලින් යන්න කියලාත් හිතාගෙන ඔහු අධිවේගි මාර්ගයේ ගමන් කරනවා. මේ ගමන් කරද්දි ඔහු ගමන් කරමින් හිටිය උමං මාර්ඟය හිටි හැටියේම කඩා වැටෙන්න පටන් ගන්නවා. මේකට හිරවෙන්නේ ඔහු විතරක් නෙමෙයි. මේ විදියට ඔහු ජිවිතය ගලවගන්න හදන උත්සහායත්... උමඟ එලියේ ඉදන් ඔවුන්ව බේරගන්න පිටත අය දරන උත්සහායත් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. කතාව කියනවාට වඩා හොදයි නේ අරන්ම බලන එක. අනිවාර්යෙන් අරන් බලන්න බැලුවාට පාඩුවක් නම් වෙන එකක් නැහැ




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD/WEBRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment