The Avengers [2012] Sinhala Subtitles


The Avengers [2012] Sinhala Subtitles
Add to Favorites
The Avengers [2012] Sinhala Subtitles (143 min 00 sec)
08-19-2012 at 11:19 AM
Uploaded by HEDZ

Rating: 4.91667 after 12 votes

English Movies
Favorites: 211 - Views: 36203



Tags:



හැමදාම වගේ අලුත් දෙයක් කරන්න අපි නිතර උත්සහා කරනවා.අපි කරන අලුත් දේ හැමදාම වගේ කට්ටිය කොපි කරනවා. සතුටුවිමට කාරණයක් තියනවා කවුරුන් හෝ අපෙන් දෙයක් ඉගෙන ගන්න එක ගැන නම්.ඒ වගේම උපසිරැසි කණ්ඩායම් හැගිම මුලින්ම හදුන්වලා දුන්න අප අලුත් වැඩක් කරනවා ඒ මේ චිත්‍රපටය ආව කලේම මම තිරණය කලා අප වෙබ් අඩවියේ සිටින සමාජිකයින් කිපදෙනක් ලවා මෙම චිත්‍රපටියට උපසිරැසි කරන්න.ඇවන්ජර්ස් කතාවෙත් විරයන් 6ක් සිටිනවා.සිංහල උපසිරැසි දාන අප වෙබ් අඩවියේ විරයන් ගෙන් 5දෙනෙක් තොරලා මම ඒ අයට වෙසකටත් එක්ක උපසිරැසි දාන්න දුන්නා.ඔබට අද අපි මේ දෙන උපසිරැසි එක වෙනස් විදියක් ගන්නේ ඒ නිසයි.හදිසියේ මොනා හරි දාලා දෙනවට වඩා වඩා ගුණාත්මක භාවයකින් නිරන්තරයෙන් උපසිරැසි නිකුත් කිරිමට අප බැදි සිටිනවා.

මේ චිත්‍රපටිය ගැන නම් හදුන්වා දිමට ඔන නෑ කියලා හිතනවා ඒ තරමටම ඕන කෙනෙක් දන්න චිත්‍රපටියක් බව නොවනුමානයි.මෙම චිත්‍රපටියට නිකුත් විමට පළමුවෙන් කැප්ටන් ඇමරිකා,ත්‍රොර්,අයර ්මැන් 1,2 හල්ක් වැනි චිත්‍රපටි ගණනාවක් නිකුත් උනා.ඒ චිත්‍රපටි හැම එකකින්ම ඉගියක් දෙනු ලැබුවා මේ චිත්‍රපටිය මේ විදියට එන එක ගැන චිත්‍රපටිය අවසානයේදි.අති දැවැන්ත වියදමක් කරලා නිශ්පාදනය කරනු ලැබු මෙම චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුම එකක් කියලා නිර්දේෂ කරනවා.වැඩි විස්තර ඕන නෑ එහෙනම් අරන් බලලා ඔයාලට අදහසක් දක්වලාම යන්න.උපසිරැසි BR RIP එකට ගැලපෙන පරිදි යාවත්කාලීන කොට ඇත.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1GB-720P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
1.7GB-1080P (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

1.2GB (BRRIP) Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1GB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
1.2GB (BRRIP) Direct Links මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා,tharaka,SurangaWanni,Naveen සහ *maheshi* විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment